ජීවිතය
ජීවත් කරවීමට
බලාපොරොත්තු
අවැසි බව
කවුරුන් හෝ
කීවා
මතකයි
මට
නමුත්
බලාපොරොත්තුවලට වඩා
අරමුණු
වැදගත් බවද
ඒවා
ඉලක්ක ලෙස සලකා
ඒවා
හඹායාම
ජීවිතය
සාර්ථක වීමට
ඉවහල් වන බව
පහදා දුන්නීය
තවත් අයෙක්
මටද
වැටහෙන පරිදි
බලාපොරොත්තු වලට වඩා
අරමුණු
වැදගත්ය
එම අරමුණු
ඉලක්ක බවට
පත් කරගෙන
එම ඉලක්ක
සපුරා ගැනීමට
කටයුතු කිරීම මඟින්
මාගේ
වටිනා කාලය
කළමණාකරණය කර ගැනීමටද
මාගේ
අරමුණු
අතපසු කර
නොගැනීමටද
ඉවහල් වනු
නොඅනුමානය
එබැවින්
එය පහදා දුන්
ඔබට
තුති....
good good...
ReplyDelete@damith said... හික්ස්..
ReplyDelete