APN settings හොයාගන්න පහසු වෙන්න මම ඒ APN settings බ්ලොග් එකේ පෝස්ට් කරන්න හිතුවා.
සාමාන්‍යයෙන් HSPA/LTE දෙකම සදහා එකම තැන සැකසුම් කරන්න පුලුවනි. මේ විදියට. ඉන්ටර්නෙට් යන්න , MMS යවන්න මේ දෙකට වෙන වෙනම සැකසුම් කරන්න ඕන වෙන් නෑ.
Mobitel (Sri Lanka) APN settings for Xperia |
Mobitel (Sri Lanka) APN settings for Xperia |
Mobitel (Sri Lanka) APN settings for Xperia |
තනි තනිව settings හදනවා නම් මේ පහළ විදියට හදන්න වෙනවා. ඊට ලේසි උඩ තියෙන විදිය.
3G වෙනුවෙන් විතරක් නම්. (4G/LTE වෙනුවෙන් APN එක mobitel)
Mobitel (Sri Lanka) APN settings for Xperia
MMS සඳහා අදාල APN settings
Mobitel (Sri Lanka) MMS settings for Xperia
Settings හැදුවම save කරන්නත් අමතක කරන්න එපා.
හිටි ගමන් මේව ඕන වෙනව. මොබි විතරක් නෙවේ ඩයලොග් එටිසලාට් හච් වගේ නෙට්වර්ක් වලට අදාල සෙටින්ස් ටිකත් දාල තියන්න
ReplyDeleteරාජ්. ටෙස්ට් නොකර දැම්මොත් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා තහවුරු කරන්න බෑ නෙ. ටෙස්ට් කරලාම දමන්නම්. ඒත් මගේ ළග තියෙන්නෙ ජාල 2ක සිම් පත් විතරයි. මේ වෙනකන් මම ජාල 5න් 3යි පාවිච්චි කරලා තියෙන්නෙ.
ReplyDelete