Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, October 4, 2014

විධාන තීරුව

මුල් ඇඳුමින් ඉන්නවා දැක්කම
හිතට දුකක් දැනුනා

කලුපාට ඇඳුම
ලස්සන මදි නිසා
පාට පාට ඇඳුමක් ඇන්දුවා

ඔබ ඒ ඇඳුම එක්ක
කෙතරම් සුන්දර වුවත්
ඔබේ බලය අඩුවෙලා වගෙයි

ඒ නිසයි දැනටත්
ලෝකේ සමහරු
මුල් ඇඳුමින් ඉන්න
ඔබව සොයන්නෙ....

පින්තූරෙ ගත්තෙ  http://www.libregeek.org/wp-content/uploads/2014/02/Cool-Linux-Command-Wallpaper.jpg


2 comments:

  1. උඩරට පැත්තේ නම් මුල් ඇදුම කියන්නෙ රෙදි යාර විස්සක විතර ලොකු ඇදුමකට..උන්ට පිස්සුද මන්දා ඒ වගේ හෙන ලොකු සුකුරුත්තමකට මුල් ඇදුම කියන්න.

    ReplyDelete
  2. ඒකට මුල් ඇදුම කියන්න හේතුව මටත් තේරෙන්නෙ නෑ. ඒත් තේරුම හොයලාත් වැඩක් නැතිවේවි.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails