Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, October 26, 2013

හැම දේකින්ම දෙක දෙක (එහෙ එකයි- මෙහෙ එකයි)

අයියා "පොඩිපින් චාජර් එකක්" තියෙනවාද?

නෑ මල්ලි. ඒත් උඹ මේ ළඟදි දවසක නේද චාජරේ ගත්තෙ. ඒකත් කැඩිලද?

නෑ අයියා. මම ඒක ගෙදර දාලා ඇවිත්

ඒ මොකද බන් ගෙදර ගෙනිච්චෙ. උඹ වැඩියම ඉන්නෙ මෙහෙනෙ.

ඉතින් අයියා ගෙදර ගියාම ෆෝන් එක චාජ් කරන්න ඕනනෙ.

ඉතින් බං ගෙදර වෙනම චාජරයක් තියා ගන්න එපැයි. එතකොට අමතක වෙන් නෑනෙ

ඒකත් නියම අයිඩියා එක. එහෙ එකයි- මෙහෙ එකයි. එතකොට ගෙදරත් මෙහෙ තියෙන දේ තියෙනවා . මෙහෙදිත් ගෙදර තියෙන හැම දේම තියෙනවා. අයියා ගෑනුළමයටත් එහෙම කරන්න බැරිද?

7 comments:

  1. අනේ එහෙම පුළුවන්නම්... :D

    ReplyDelete
    Replies
    1. අප්පෝ... එහෙනම් ලෝක යුද්දෙ වගේ තියෙයි.

      Delete
    2. @ප්‍රසන්න.
      හීනෙන්වත් එහෙම හිතන්න එපා යාලුවා..

      @දිලිනි
      යුද්ද කරලා ඉවරයක් වුනොත් ලොකු දෙයක්

      Delete
  2. ඇත්ත ඇත්ත, එහෙම කරන උන්දැලත් මේ ලංකාවේ ඉන්නවා නෙව.:D

    ReplyDelete
  3. මරු අයිඩියා එක.. හැබැයි අම්බානෙකට කන්න තමයි වෙන්නේ අහු උනාම..

    ReplyDelete
  4. ඒකත් මරු අයිඩියා එක !

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails