අයියා "පොඩිපින් චාජර් එකක්" තියෙනවාද?
නෑ මල්ලි. ඒත් උඹ මේ ළඟදි දවසක නේද චාජරේ ගත්තෙ. ඒකත් කැඩිලද?
නෑ අයියා. මම ඒක ගෙදර දාලා ඇවිත්
ඒ මොකද බන් ගෙදර ගෙනිච්චෙ. උඹ වැඩියම ඉන්නෙ මෙහෙනෙ.
ඉතින් අයියා ගෙදර ගියාම ෆෝන් එක චාජ් කරන්න ඕනනෙ.
ඉතින් බං ගෙදර වෙනම චාජරයක් තියා ගන්න එපැයි. එතකොට අමතක වෙන් නෑනෙ
ඒකත් නියම අයිඩියා එක. එහෙ එකයි- මෙහෙ එකයි. එතකොට ගෙදරත් මෙහෙ තියෙන දේ තියෙනවා . මෙහෙදිත් ගෙදර තියෙන හැම දේම තියෙනවා. අයියා ගෑනුළමයටත් එහෙම කරන්න බැරිද?

අනේ එහෙම පුළුවන්නම්... :D
ReplyDeleteඅප්පෝ... එහෙනම් ලෝක යුද්දෙ වගේ තියෙයි.
Delete@ප්‍රසන්න.
Deleteහීනෙන්වත් එහෙම හිතන්න එපා යාලුවා..
@දිලිනි
යුද්ද කරලා ඉවරයක් වුනොත් ලොකු දෙයක්
ඇත්ත ඇත්ත, එහෙම කරන උන්දැලත් මේ ලංකාවේ ඉන්නවා නෙව.:D
ReplyDeleteඑහෙම ඈයො ඕන තරම්.
Deleteමරු අයිඩියා එක.. හැබැයි අම්බානෙකට කන්න තමයි වෙන්නේ අහු උනාම..
ReplyDeleteඒකත් මරු අයිඩියා එක !
ReplyDelete