ඇපල් ගහක් යටට වෙලා හිටපු නිව්ටන් ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුන නිසා ගුරුත්වාකර්ෂණය හොයා ගත්තලු.
හොඳ වෙලාවට ඒ ඇපල්ගෙඩිය නිව්ටන්ගෙ ඔලුවටම වැටුනෙ. ඒ වගේම නිව්ටන් පොල්ගහක් යට ඉන්නෙ නැතුව ඇපල්ගහක් යටටම වෙලා හිටියෙ නිව්ටන්ගෙම වෙලාවට තමයි.
නිව්ටන් ඉපදුනේ හරි ජීවත්වුනේ හරි ලංකාවෙ වුනානම් නිව්ටන්ට සොරිම තමයි. මොකද අපේ රටේ ඇපල්ගස් තියෙනවා කියලායැ. ඒ වගේම ගහක්යටට වෙලා ඉන්න තරම් නිදහසක් තියේවියැ නිව්ටන්ට වුනත්.
බැරිවෙලාවත් ඇපල්ගෙඩිය ඔලුවට නොවැටී අතට වැටුනනම්, නිව්ටන් ඇපල්ගෙඩිය කාලා තමන්ගෙපාඩුවෙ අනුන්ගෙ වැඩක් බලාන ඉඳීවි.
එහෙම වුනානම් කොහෙන්ද අපිට ගුරුත්වාකර්ෂණය කියලා දෙයක්..?

දුරියන් ගහක් යට උන්න නම් ගහ යට හිටියෙ නිව්ටන්ද කියලා හිතා ගන්නත් බෑරි වෙනවා
ReplyDeleteගුරුත්වාකර්ෂණය හොයාගත්තේ නැත්නම් ඉතින් අද තියෙන ගොඩක් දේවලුත් නැතිවෙනවනේ..කිව්වත් වගේ ඕක අත ළගට වැටුනා නම් මිනිහත් ඕක කාලා නිකන් ඉන්න බැරි කමක් නැහැ..
ReplyDeleteඒක නොදැනම හිටියනම් හොදයිදත් මන්දා
ReplyDeleteවෙලාවකට හිතෙනවා නිවුටන්ගේ ඔලුව උඩට ලොකු පොල් ගෙඩියක් වැටුනා නම් හොදා කියලා. එතකොට වැඩේ කම්මුතුයි නෙව...
ReplyDeleteමොනා උනත් ඔය ඇපල් ගෙඩිය ලෝකයේ ගමන් මඟ වෙනස් කලා.
නිව්ටන් නිසා ඇපල් ගෙඩිය ලෝකෙ ධනවත්ම පලතුර වුනා!
ReplyDeleteමේ නිව්ටන් ...ඩෝල්ටන් නියමයන් පාඩම් කරන්න ගිහින් උමතු වුණු තරුණ ගැහැණු ලමයෙක් ඉන්නවා අංගොඩ මානසික රෝහලේ..මම හිතන්නේ බයෝ කරපු කෙනෙක්..අපිට යන්න අවස්ථාවක් ලැබිලා ගියාම එක පාරක් ඒ ලමයා අපි ඉස්සරහා ඔය හැම නියමයක් ම කටපාඩමින් කියවාගෙන ගියා...මේක කියවනකොට මට මතක් වුනේ ඒ සිද්ධිය...
ReplyDeleteහි හී ඒ කතාවත් ඇත්ත නම් තමයි.. :D
ReplyDeleteඔයිට එහා දූරියන් ගහක් යට හිටි නං!
ReplyDeleteස්තුතියි යාලුවනේ මේ පැත්තෙ ඇවිත් ප්‍රතිචාර දැක්වුවාට.
ReplyDelete