හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම.
e156G ෙඩාංගලය openSUSE සමග භාවිතා කිරීම ඉතාම පහසු ක්රියාවකි.
මුලින්ම wvdial පිහිටුවා ගත යුතුය. එය පිහිටුවා ගැනීම එතරම් අසීරු ෙනාවන බැවින් ඔබට බාර කරමි.
අනතුරුව ඔබ http://oozie.fm.interia.pl/pro/huawei-e220/ යන ලිපිනයෙන් huawei-e220 සදහා වන huawei.tar.bz2 ගොනුව බාගත කර ගත යුතුය.
( link is from " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 )
අනතුරුව huawei.tar.bz2 හි අඩංගු ගොනු පිහිටුවීම සදහා terminal එක මත පහත දැක්වෙන විධාන සටහන් කරන්න.
tar -xjvf huawei.tar.bz2
cd huawei
su
[password] ( [password] = ඔබ ෙග් root සදහා වන මුර පදය )
make install_suse
අනතුරුව ඩොංගලය USB port එකට සම්බන්ධ කල විට පරිගණකය මගින් /dev/ttyUSB0 එය හදුනා ගනී.
ඉන් පසු /etc හි අැති wvdial-huawei.conf ගොනුව edit කල යුතුය. /etc/wvdial-huawei.conf
එයට ඔබ කැමති text editor එකක් භාවිත කල හැක.
එහි Modem , Phone , username , password යන ස්ථාන වලට අදාල වෙනස්කම් සිදු කරන්න.
[Dialer Defaults]
Modem = /dev/ttyUSB0
Phone = *99#
username =
password =
අනතුරුව wvdial-huawei.conf සුරක්ෂිත කරන්න.
අනතුරුව wvdial විධානය භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වන්න.
Source : " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 "
වර්ගීකරණය
Thursday, December 24, 2009
හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම.
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Thursday, December 24, 2009
වර්ගීකරණය :
Internet,
අන්තර්ජාලය
2 comments:
හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.
ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.
ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.
Subscribe to:
Post Comments (Atom)
එළ කිරි :)
ReplyDelete@arunaweerasinghe තැන්කූ ෙව්වා.
ReplyDelete