මදැයි කාලෙකට පස්සෙ බ්ලොගේ පැත්තෙ ආවා. ලියන්න පටන් අරන් මාත්තුරුකාව දානකොටම පබිලිස් වෙලා.
බලපු බලපු අත අැන්ඩ්‍රොයිඩ් හරි මොකක් හරි ටච් ස්ක්‍රීන් පෝං එකක්. කන් දෙකේ ඇබ ගහාගත්තු අය එහෙ මෙහෙ යනවා. ඒත් ඉතිං කීයෙන් කීයද ඒ පෝං එකෙන් සිංදු අහනවාට පේස්බුක් යනවාට කෝල් ගන්නවාට වඩා දෙයක් කොරන්නෙ?
ඇංඩ්‍රොයිඩ් පෝං කියන්නෙ අපිට ඉතා හොඳ ගමන් සගයෙක්
පාරක් හොයා ගන්න, නැතිතිනම් පොටෝ එකක් අල්ලන්න, ජංජාලෙ කැරකෙන්න තව ගේම් ගහන්න ෆිල්ම් බලන්න කලුවරට ටෝච් එකක් ඒ විතරද කාලසටහන් දා ගන්න දිනපොත් ලියන්න ගනුදෙනු සටහන් කරන්න එකී නොකී කීයක්නම් දේ කරන්න පුලුවනිද.
ඒත් ඉතිං කලිං පාවිච්චි කරපු පෝං වගේ නෙවෙයි. හරි ඉක්මනින් බැටරි බහිනවා. ඒ නිසා මල් පැල හිටවන්න පාවිච්චි කළාට මල් කඩන්න නම් ඒ තරම් සුදුසු නෑ වගෙයි.

වෙලාවකට මටත් ඕකම හිතෙනවා..
ReplyDeleteමට ඉතිං මල් පැලත් නෑ මල් කැඩිලිත් නෑ. මම පාවිච්චි කරන්නේ නොකියා 1100 එකක්.. අන්න ෆෝන් !
ReplyDeleteApo. Epa wenawa welakata.polawe gahanna hithenawa
ReplyDelete