ඉස්සර ඉස්කෝලෙ යනකොට අපි හිතුවෙ මේක මහ එපා කරපු දෙයක් නෙ. හරිම ඒකකාරීයි කියලා.
විභාගෙ ලියලා ගෙදරට වෙලා හිටපු කාලෙ හිතුවෙ හැමදාම ගෙදරට වෙලා ඉන්න එක නිදහස් වගේම විනෝදජනකයි කියලා.
ඒත් දැන්..
සතියේ දවස් පහම උදේ ඉඳන් රෑ වෙනකන් එකම විදියට ගත වෙනවා.
සති අන්තය... අනික් දවස් වලටත් වඩා අවිවේකීයි.
නිවාඩුවක් පෙනෙන තෙක් මානෙක නෑ.
අහම්බෙන් ලැබුන නිවාඩුවෙත් ඉතින් ගෙදර ඉන්න නෑ.
එක අතකට , නිවාඩු දවසට ගෙදරට වෙලා ඉද්දිත් එපා වෙනවා.
මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ

ඒව එහෙම තමා ටික දවසක් යනකං
ReplyDeleteඇත්ත කතාව!
ReplyDeleteඅප්පා ඒ පාර මොකද..නිවාඩු දවසට එලිය පහලියට යන්න.රවුමක් දාලා එන්න. එතකොට ඔය ගතිය ඇරිලා යයි...:D
ReplyDeleteහ්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත. මම දවස් 5ක් බෝඩිමේ ඉදලා ගෙදර එද්දි හිතෙන්නෙ ආපහු එන්න යනව කියලනෙ. ඉතින් දැන් බෝඩිම ගෙදර වෙලා ගෙදර බෝඩිම වෙලා!
ReplyDeleteඕක මටත් මාස දෙකකට උඩදි උනා. නිවාඩුවට ගෙදරම ඉන්නකොට එපා උනා.
ReplyDeleteකොහාට්ටවත් යන්න විදිහකුත් නෑ.
ඇයි අම්ම කිව්වද වෙලාවට ගාස්තුව ගෙවාපන්..නැත්තං පන්නනවා කියල... :D
ReplyDeleteඑහෙම දැනෙනවත් ගෙදර ඉන්න වෙන්නේ නැති එක තමා දුක
ReplyDeleteප.ලි : අනේ අනේ ඉස්සර නම් අපේ අඩවියටත් ඇවිත් ගියා මොනවා හරි කියලා.. දැන් ගෙදර ඉන්න නිසා වෙලාවක් නැතුව ඇති නේද???
ස්තුතියි මිතුරනේ/මිතුරියනේ ප්‍රතිචාර වලට.
ReplyDeleteඅපි කාලෙන් කාලෙට හිතන විදිය වෙනස්වීමත් එක්ක අපිට නොලැබුනු දේ ගැන ආසාවක් ඇතිවීම ලැබුනුදේ එකාකාරී වෙද්දි නිරායාසයෙන්ම සිදුවන්නක් ...