ඉස්සර ඉස්කෝලෙ යනකොට අපි හිතුවෙ මේක මහ එපා කරපු දෙයක් නෙ. හරිම ඒකකාරීයි කියලා.
විභාගෙ ලියලා ගෙදරට වෙලා හිටපු කාලෙ හිතුවෙ හැමදාම ගෙදරට වෙලා ඉන්න එක නිදහස් වගේම විනෝදජනකයි කියලා.
ඒත් දැන්..
සතියේ දවස් පහම උදේ ඉඳන් රෑ වෙනකන් එකම විදියට ගත වෙනවා.
සති අන්තය... අනික් දවස් වලටත් වඩා අවිවේකීයි.
නිවාඩුවක් පෙනෙන තෙක් මානෙක නෑ.
අහම්බෙන් ලැබුන නිවාඩුවෙත් ඉතින් ගෙදර ඉන්න නෑ.
එක අතකට , නිවාඩු දවසට ගෙදරට වෙලා ඉද්දිත් එපා වෙනවා.
මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ