Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, December 31, 2009

ස්තූතිය හා නව වසරට සුභපැතුම.

ෙබාෙහාම ස්තූතියි! මං ලියන ෙම් බ්ෙලාග් එකත් සිංහලබ්ෙලාග් ක්ියවනයට ඇතුලත් කලාට. මම ෙම් බ්ෙලාග් එෙක් සිංහල අන්තර්ගතයට පමණක් අවස්ථාව දීමට අදහස් කරගෙන සිටිනවා. නමුත් මම මෙෙතක් කරගෙන අා http://nformati.blogspot.com බ්ෙලාග් අඩවිය පෙර පරිදිම දිගටම නඩත්තු කිරීමටත් අදහස් කරනවා.  ෙම් බ්ෙලාග් අඩවියට මම අැතුලත් කර අැත්ෙත් මෙෙතක් කල් එම බ්ෙලාග් අඩවියට මම ෙයාදන ලද ලිපියි. ෙම් බ්ෙලාග් අඩවියට මවිසින් කාලයක් අතැර දමනු ලැබූවක් වන අතර අෙනක් බ්ෙලාග් අඩවිෙය් තිබුණු ලිපි සියල්ල මෙම බ්ෙලාග් අඩවියට ෙගන එ්ෙම්දී ෙමම බ්ෙලාග් අඩවිෙය් සමහර ලිපි වලට අෙනකුත් අය විසින් දමන ලද ප්රතිචාර කීපයක්ද මැකීගිය බව මතක් වුෙණ් පසුවයි.ෙම් බ්ෙලාග් අඩවියට මම  ෙයාදන ලිපි සෑම විටමපාෙහ් සිංහලබසින් ෙයදීමට බලාෙපාෙරාත්තු වන අතර එම ලිපි සියල්ලමත් එම ලිපිවල ඉංග්රිසි පරිවර්තනත් (හැකි සෑම විටම) http://nformati.blogspot.com අඩවියට අැතුලත් කිරීමට මම අදහස් කරනවා.

උදාවන නව වසරට පියවර තබන විට තමන් අතින් ෙමම වසර තුල සිදුකල දෑත් , අතපසුකල දෑත් එ්වාෙය් ෙහාඳ නරක පිළිබඳවත් සිතාබලා උදාවන 2010 වසර තුලදී කලයුතු " ෙහාඳ වැඩ " කිසිවක් අතපසු ෙනාකිරීමට වගබලා ගන්නා ෙලසත් අන් අය විසින් ඔබට සිදුකල දෑත් , අතපසුකල දෑත් එ්වාෙය් ෙහාඳ නරක පිළිබඳවත්  සිතාබලා හැකිනම් ඔවුන්ට සමාව දෙන ෙලසත් , උදාවන 2010 වසර තුල ඔබ සැමට ෙසෟභාග්යමත් , සැම විටම සතුටින් සිටීමට හැකි වසරක් ෙව්වායි පතමි.


8 comments:

  1. ඔබටත් සුබම සුබ වසරක් වෙවා!

    ReplyDelete
  2. සමහර අකුරු වල නම් , මොකද්දෝ දෝසයක් පේනවා..
    සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!!

    ReplyDelete
  3. උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා . .. !!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @වැප්, @පිස්සා, @දුකා ස්තූතියි.
    @පිස්සා සමාවන්න. මම openSUSE පාවිච්චි කරන්නෙ. මට කිසිම ෙදා්ශයක් පෙනුනෙ නෑ, සමහර අකුරු ටයිප් වෙන්නෙ නැති එක අැරුනම (opensuse.org, siyabas.lk බැලුවත් සංස්කරණ තිබුනෙ නෑ. වියාකරණ ගැටලු නම් මට ෙත්රෙන්නෙ නෑ). මම windows වලිනුත් පරික්ෂා කරන්නම්.

    ReplyDelete
  6. @පිස්සා web browser එක වෙනස් වුනාම අකුරු ෙවනස් වෙනවා කියලයි මට හිතෙන්ෙන්. මම seamonkey 1.1.9 යොදාගෙන බැලුවම සිංහල අකුරු ෙදා්ශ සහිත වුනා.

    ReplyDelete
  7. අවුල තියෙන්නේ 'කොම්බු' අනං මනං වලයි මං හිතන්නේ...
    අනිත් අකුරු අකුරු වල අවුලක් නෑ..
    එක්කෝ ඔයා ඒ අකුරු ලියන විදිය වැරදියි...

    ReplyDelete
  8. @.::පිස්සා::.
    අකුරට කලින් කොම්බුව යොදන තැන් වලදි තමයි අවුල් වෙලා තියෙන්නෙ. අකුරට පස්සෙ කොම්බුව යෙදුව තැන් වලදි අවුල් වෙලා නෑ. openSUSE11.0 වල සිංහල ලියද්දි අවුලක් තියෙනවා. සංස්කරණත් නැතිනිසා මට වෙනත් ලිනක්ස් පද්ධතියකට මාරුවෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. නුවරදි ලිනක්ස් හොයන්න අමාරු නිසයි, මගේ පරිගණකය  1.7 AMD + 256 RAM නිසයි තමයි මම openSUSE11.0 ම පාවිච්චි තරන්නෙ.

    windows XP වලින් ආවාම තමයි මට තේරුණේ. ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්නම්. "හන්තාන" මගේ පරිගණකයට යොදන්න බෑ HDD එකේ අවුලක් කියනවා.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails