tag:blogger.com,1999:blog-5820792173198842350.post2658172484916960592..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): ස්තූතිය හා නව වසරට සුභපැතුම.Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5820792173198842350.post-34359227079842178582010-01-10T08:52:37.374+05:302010-01-10T08:52:37.374+05:30@.::පිස්සා::.
අකුරට කලින් කොම්බුව යොදන තැන් වලදි ...@.::පිස්සා::.
අකුරට කලින් කොම්බුව යොදන තැන් වලදි තමයි අවුල් වෙලා තියෙන්නෙ. අකුරට පස්සෙ කොම්බුව යෙදුව තැන් වලදි අවුල් වෙලා නෑ. openSUSE11.0 වල සිංහල ලියද්දි අවුලක් තියෙනවා. සංස්කරණත් නැතිනිසා මට වෙනත් ලිනක්ස් පද්ධතියකට මාරුවෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. නුවරදි ලිනක්ස් හොයන්න අමාරු නිසයි, මගේ පරිගණකය 1.7 AMD + 256 RAM නිසයි තමයි මම openSUSE11.0 ම පාවිච්චි තරන්නෙ.

windows XP වලින් ආවාම තමයි මට තේරුණේ. ඉක්මනින් ක්රියාමාර්ගයක් ගන්නම්. "හන්තාන" මගේ පරිගණකයට යොදන්න බෑ HDD එකේ අවුලක් කියනවා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-67915115816353453172010-01-01T12:49:21.531+05:302010-01-01T12:49:21.531+05:30අවුල තියෙන්නේ 'කොම්බු' අනං මනං වලයි මං හිත...අවුල තියෙන්නේ 'කොම්බු' අනං මනං වලයි මං හිතන්නේ...
අනිත් අකුරු අකුරු වල අවුලක් නෑ..
එක්කෝ ඔයා ඒ අකුරු ලියන විදිය වැරදියි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-32628771047071646132010-01-01T12:44:09.025+05:302010-01-01T12:44:09.025+05:30@පිස්සා web browser එක වෙනස් වුනාම අකුරු ෙවනස් වෙන...@පිස්සා web browser එක වෙනස් වුනාම අකුරු ෙවනස් වෙනවා කියලයි මට හිතෙන්ෙන්. මම seamonkey 1.1.9 යොදාගෙන බැලුවම සිංහල අකුරු ෙදා්ශ සහිත වුනා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-3465484468334801992010-01-01T08:21:02.615+05:302010-01-01T08:21:02.615+05:30@වැප්, @පිස්සා, @දුකා ස්තූතියි.
@පිස්සා සමාවන්න. ම...@වැප්, @පිස්සා, @දුකා ස්තූතියි.
@පිස්සා සමාවන්න. මම openSUSE පාවිච්චි කරන්නෙ. මට කිසිම ෙදා්ශයක් පෙනුනෙ නෑ, සමහර අකුරු ටයිප් වෙන්නෙ නැති එක අැරුනම (opensuse.org, siyabas.lk බැලුවත් සංස්කරණ තිබුනෙ නෑ. වියාකරණ ගැටලු නම් මට ෙත්රෙන්නෙ නෑ). මම windows වලිනුත් පරික්ෂා කරන්නම්.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-83079048918002875702010-01-01T05:49:15.378+05:302010-01-01T05:49:15.378+05:30This comment has been removed by the author.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-7874488753949786102009-12-31T22:31:32.817+05:302009-12-31T22:31:32.817+05:30උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා . .. !!උඹටත් සුභ අළුත් අවුරුද්දක් වේවා . .. !!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-19834047495410361512009-12-31T20:23:39.114+05:302009-12-31T20:23:39.114+05:30සමහර අකුරු වල නම් , මොකද්දෝ දෝසයක් පේනවා..
සුබ අළු...සමහර අකුරු වල නම් , මොකද්දෝ දෝසයක් පේනවා..
සුබ අළුත් අවුරුද්දක් ඔයාටත් !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-25102990546776872982009-12-31T19:20:15.263+05:302009-12-31T19:20:15.263+05:30ඔබටත් සුබම සුබ වසරක් වෙවා!ඔබටත් සුබම සුබ වසරක් වෙවා!වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com