Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....
Showing posts with label Information Technology. Show all posts
Showing posts with label Information Technology. Show all posts

Saturday, October 19, 2013

ලිනක්ස් මගින් ඩොංගල් අන්ලොක් කරමු.


ඔබ සතුව කිසියම් ජාලයකට පමණක් පාවිච්චි කළ හැකි (අනෙක් ජාලයන්ගේ සිම් පත් සඳහා සහය නොදක්වන) ඩොංගලයක් තියේද? මේ වෙනකොට ඒ ඩොංගල් එක වෙනත් ජාලයක සිම්පතක් මගින් පාවිච්චි කරන්න අවශ්‍ය ද?

sinhala translation is available at unlock network blocked dongles to use any sim card from any operator using linux

කිසියම් ජාලයක් මගින් ඩොංගලය තම ජාලයට පමණක් පාවිච්චි කළ හැකි අන්දමට ලොක් කරනුයේ,
  • වෙනත් තරඟකාරී ජාල වල සිම්පත් මගින් එම ඩොංගලය පාවිච්චි කිරීම වැලැක්වීමට
  • පාරිභෝගිකයා තමන් වෙතම රඳවා ගැනීමට - පාරිභෝගිකයාට වෙනත් ජාලයක සිම් පතක් පාවිච්චි කිරීමට අවශ්‍ය නම් වෙනත් ඩොංගලයක් අලුතින් ගැනීමට සිදුවේ.

ඩොංගල් අන්ලොක් කරන්නේ
  • වෙනත් ජාලයක සිම්පතක් පාවිච්චි කිරීමට
  • මුලින් පාවිච්චි කරන ලද ජාලය පිළිබඳව කළකිරීම නිසා වෙනත් ජාලයකට යාමට
  • වෙනත් ජාල මගින් වඩා හොඳ පැකේජ හඳුන්වා දී තිබීම . (බිල් ගෙවන්නෙ/වියදම් කරන්නෙ අපිනම් අපි මොකටද අපිට අවාසි වෙන පැකේජ පාවිච්චි කරන්නෙ)


පරිස්සම් වෙන්න
  • බොහෝවිට ඩොංගලය අපි ගන්නකොට කිසියම් ජාලයකට බ්ලොක් කරනවා කියන්නෙ අපිට ඒ ඩොංගලය ලැබෙන්නෙ සහන මිලට හෝ නොමිලේ වෙන්න පුලුවනි. මෙහිදි ජාලය විසින් අපි සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇති කිසියම් කාලසීමාවකට මෙම ඩොංගලය සමඟ ගන්න පැකේජය පාවිච්චි කරනවා කියලා. මේ විදියට ඩොංගල් එක නිකම් දීලා පැකේජ් එකෙන් ආදායම් ලබා ගන්නවා ඩොංගල් එකේ වියදමත් හොයා ගෙන. 
  • ඉතින් ඩොංගල් එක අන්ලොක් කරලා හරි පැකේජ්එක පාවිච්චි කරන එක නවත්තලා දැම්මොත් හරි අපි ඩොංගල් එක ගනිද්දි අත්සන් කරන ලද ගිවිසුම අහෝසි වෙන්න පුලුවනි. එ් කියන්නෙ පැකේජ් එක සමඟ ලැබුනු ඩොංගල් එකට අපි සල්ලි ගෙවන්න වෙනවා. (පැකේජ් එක නිකන්ම අයින් කළත් පසුව ඒ වෙනුවෙන් මාස ගනනාවක් බිල ගෙවන්න සිදු වෙන්න පුලුවනි.)

කොහොම හරි ඩොංගල් එක වෙනත් ජාලයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ අපිට ලොකු වාසියක්. මොකද අපේ රටේ තියෙන ජාල වලින් අපි බලාපොරොත්තු වෙන සේවාව සතුටුදායක මට්ටමින් ලැබෙන අවස්තා සීමිතයි. කිසියම් කාලයක් හොඳ සේවාවක් දෙන ජාලය මාස කීපයකින් ජංජාලයක්  වෙනවා. ඊට පස්සෙ වෙන ජාලයක් එනවා හොඳ සේවාවක් සපයන්න.

අලුත් පැකේජයත් එක්ක ඩොංගල් එක නිකන්ම වගේ දෙනවා වුනත් අපි පරණඩොංගල් එක විසි කරන්නෙ අපිට සල්ලි වැහි වැහැලා කියලා ද? අයියෝ සල්ලි. ඉතින් අපිට පුලුවනි අලුතින් සිම් එකයි පැකේජ් එකයි අරන් පරණ ඩොංගල් එක පාවිච්චි කරන්න.

(I'm using a linux (openSuse) operating system in my Laptop and I encourage other to use Linux on their computers. My dongle had cost me a sum of LKR 7829.99 on December 2009 (with one year warranty) without any plan or agreement but it has blocked to a mobile network operator from using another sim from other operators. Still I'm satisfied with the network but I needed to unlock the dongle for a fun because I needed to know is it could be done by my own.)



වැඩේ පටන් ගනිමු නේද එහෙනම්.

මුලින්ම අපිට ඩොංගල් එකේ IMEI‌ අංකෙ ඕන කරනවා අන්ලොක් කෝඩ් (unlock code) එක හොයා ගන්න. මේ අන්ලොක් කෝඩ් එක හොයා ගන්න උදව් වෙන වෙබ් සයිට් ඕනතරම්. මම පාවිච්චි කළේ ( http://www.mapmyplace.com/calc/ )

ලිනක්ස් පාවිච්චි කරද්දි අපිට බෑ වින්ඩෝස් වලදි වගේ කම්මැලි වෙලා අපේ වැඩේ කර ගන්න. අනික ටොරන්ට් එකකින් හොර කොපියක් බාගෙන දාගත්තා කියලා අපි දන් නෑ නෙව මේ අන්ලොක් කරන ක්‍රියාවලිය වෙන්නෙ කොහොමෙයි කියලා.
මුලින්ම අපි පරිගණකයට දා ගන්න ඕන "මිනි කොම්". මිනිකොම් තමයි අපිට උදව් වෙන්නෙ ඩොංගල් එක අන්ලොක් කරන්න. මිනිකොම් දාන්න බොහොමයක් ලිනක්ස් පද්ධති වල package manager පාවිච්චි කරන්න පුලුවනි. එහෙම නැතිනම් commandline පාවිච්චි කරන්නත් පුලුවනි.

උබුන්ටු නැතිනම් ඩෙබියන් පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න

sudo apt-get install minicom

රෙඩ්හැට්/ෆෙඩෝරා වගේ rpm පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න(yum installer)su yum install minicom

opensuse (zypper) පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න
su zypper install minicom


මිනිකොම් දැම්මට අපි හොයා ගන්න ඕන කොයි පෝර්ට් එකේද ඩොංගල් එක පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා. බොහෝවිට ඩොංගල් එක ttyUSB0  හරහා පාවිච්චි වෙනවා.
ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරන්න. root/super user විදියට හිටියොත් ලේසියි terminal එකේ.
  • "tail -f /var/log/syslog" on debian based systems or 
  • "tail -f /var/log/messages" on rpm based systems 
විධානය දීලා ඩොංගල් එක ගලවලා ගහන්න. පහසුවෙන් හොයා ගන්න පුලුවනි ඩොංගල් එක පාවිච්චිවෙන ස්ථානය.

දැන් මිනිකොම් ආරම්භ කරමු. terminal එකේ superuser/root විදියට ඇවිත් ටයිප් කරන්න

minicom -s

දැන් පෙනේවි මේ විදියට



තෝරන්න "serial port setup". ඊට පස්සෙ මේ විදිය window එකක් පෙනේවි.


 "Change which setting?"ඉදිරියේ A ලබා දෙන්න.මෙතැනදි ඩොංගල් එක සවි වුන ස්ථානය ලබා දෙන්න පුලුවනි.

/dev/ttyS1 ස්ථානය වෙනස් කරන්න අපි හොයා ගත් ඩොංගල් එක සවි වුනු ස්ථානයේ අංකයෙන්. (මගේ නම් /dev/ttyUSB0)



 "Change which setting?" ඉදිරියේ E යොදලා Bps/Par/Bits මෙනුවට යන්න.

9600 තෝරාගන්න C යොදන්න  "Choice, or <enter> to exit කියන තැන.


කළින් මෙනුවට යන්න "enter" ඔබන්න.

දැන් පෙනේවි මේ විදියට serial device කියන තැනටයි Bps/Par/Bits තැනටයි අපි දුන්නු අගයන් ඇවිත් තියෙනවා.



"esc" ගහලා ප්‍රධාන මෙනුවට යන්න.

"modem and dialing" select කරන්න


මෙතැනදි මොඩමය අඳුරගන්නා බව පෙන්වයි. පසුව esc මගින් ප්‍රධාන මෙනුවට යන්න. exit තෝරන්න.


ප්‍රධාන මෙනුව අයින් වෙලා මේ විදියට පෙන්වාවි.


ඉතින් මෙතැන ටයිප් කරන්න අපේ ඩොංගල් එකේ අන්ලොක් කරන්න ඕන විධානය.


AT^CARDLOCK="12345678"

මේ විධානය කැපිටල් අකුරින් සටහන් වෙන්න ඕන. උපුටාගැනීමේ කොමා දෙක අතර සොයාගත් අන්ලොක් කෝඩ් එක ටයිප් කරන්න. මෙහිදී කොමා දෙකත් අනිවාර්යෙන්ම ටයිප් වෙන්න ඕනි. 12345678 වෙනුවට ඔබේ ඩොංගලයේ අන්ලොක් කෝඩ් එක යොදන්න.

enter එබුවාම ok කියලා ප්‍රදර්ශණය වේවි හරියට අන්ලොක් වුනා නම්.



AT^CARDLOCK="12345678"     
OK                                              


දැන් ඉතින් අනෙක් සිම් කාඩ් එක දාලා වැඩ කරනවාද බලන්න.

පලි-
thank you Girobiro's blog for the article about "Unlock 3G USB Dongles in Linux" helping me to get an idea how to unlock my dongle.






Tuesday, August 20, 2013

ජනෙල් 9යි ලිනස් torvalds

විශ්වාස කරන්නත් අමාරු ප්‍රවෘත්තියක් දකින්න ලැබුනා හදිසියෙම.
ලිනක්ස් (linux) වල නිර්මාතෘ, එහෙම නැත්නම් ජනෙල් වල බිල් අයියා එක්ක අවුරුදු 20ක් විතර තරඟ කරපු ලිනස් ටොවාල්ඩ්ස් (linus torvalds) බිල් (bill gates) අයියාගේ ජනෙල් 9 (windows 9) ව්‍යාපෘතිය එක්ක එකතු වෙන්න යනවාලු.

අනේ අපොයි.

සාමාන්‍යයෙන් විශාල පරිගණක පද්ධති සඳහා යොදාගත් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය පරිගණක වෙත අරන් ඇවිත් ජනතාවගේ ස්වේඡ්ඡා සහභාගිත්වයෙන් වැඩිදියුණු කරන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක් බවට පත් කරලා ඒ පද්ධතිය තමන්ගේ අයිතිය යටතේ නොතියාගෙන හැමදෙනාටම පාවිච්චි කරන්න පුලුවන් අන්දමට ලබා දුන්නු ලිනක්ස් පද්ධතියේ අනාගතය අවිනිශ්චිත වුනා නෙව හදිසියෙම.

ජනෙල් වලට තරඟයක් දෙන මෙහෙයුම් පද්ධතියක මුදුන් මුල ගලවලා අරන් තමන්ගේ නිතරම ආපදාවන්ට ලක්වන කර්නලය අලුතින් ගොඩ නඟන්නත් නිතරම වයිරස වලට මුහුන දෙන මෙහෙයුම් පද්ධතිය ඒවායින් ගලවාගන්නත් ලිනස් උදව් කරාවි.
ඒත් ඉතින් ඊට පස්සෙ බිල් අයියා පේටන්ට් ටිකකුත් ගනීවි තමන් යොදාගත්තු තාක්ෂණය වෙනුවෙන්.

මට හිතෙන්නෙ ගුගල්ලාත් මේ බව මුලින්ම අනුමාන කරන්න ඇති. මොකද ඒ අය විවෘත මෘදුකාංග වෙනුවෙන් සහය දක්වන බව පෙන්නුවත් බිටා සංස්කරණ නිකුත් කරද්දි ඒවා ජනෙල් වෙනුවෙන් නිකුත් කරන්න වග බලා ගන්නවා. බලන්න ජනෙල් සඳහා ගුගල් නිෂ්පාදන තිබුනත් ඒවායේ ලිනක්ස් නිෂ්පාදන නැති හැටි. (ගුගල්ගේ වර්ණත් ජනෙල්වල වර්ණම නේද)

මම 2004දි මුලින්ම රෙඩ්හැට් ලිනක්ස් වලින් පටන්ගෙන විවිධාකාර ලිනක්ස් පද්ධති අත්හදා බලලා අන්තිමට ඕපන් සූසේ 11.1 සිට (opensuse 11.1) ඕපන් සූසේ වල අවුරුදු ගණනාවක් රැඳී ඉන්නවා. කොටින්ම කීවොත් ලැප්ටොප් එක ගත්තෙත් ලිනක්ස් දමලා. එතැන මට අව්‍ශ්‍ය දේ නොතිබුන නිසා ඒ අය අත තිබුනු ලිනක්ස් පද්ධතියක් දමාගෙන ඇවිත් ගෙදර ආ ගමන් ඕපන් සූසේ වලට මාරු වුනා. මේ වෙද්දි මම විශාල වශයෙන් ලිනක්ස් වලට ඇබ්බැහිවෙලා කීවොත් නිවැරදියි. පුලුවන්තරම් ජනෙල් වලින් ඈත් වෙලා වැඩ කරන්න බැලුවත් රැකියාස්ථානය තුල නම් ජනෙල් පුරවලා. ඒත් පෝටබල් ඕපන් ඔෆිස් දාගත්තා මගේ පෙන් එකට රැකියා ස්ථානයේදි ලිපි ලේඛන කටයුතු කරද්දි පාවිච්චි කරන්න.

මේ හදිසියේ ලැබුනු ආරංචිය මම වගේ පිස්සු හැදුනු අය බය කරවන අපහසුතාවන්ට ලක්කරන දෙයක් වෙන්නෙ මේ නිසායි. අපි ලිනක්ස්වල ගුණ වයමින් ජනෙල් වලට බැන බැන අඩුපාඩු පෙන්වනකොට ලිනක්ස්වල මුදුන්මුල ජනෙල්වල මුදුන්මුලක් වෙන්න ලෑස්තිය.

මේ ආරංචිය බොරුවක් වුනොත් මම වගේම බොහෝදෙනෙක් සතුටු වේවි.

මතක ඇති නෙ බෑඩ් විස්ටා කැම්පේන් (bad vista campaign) එක. ඉදිරියේදි ඒ වගේ කැම්පේන් කරන්න වුනොත් ඒ සඳහා බාධාවක් වේවි මේ ලිනස්ගෙ කාර්යය.

http://itsfoss.com/linus-torvalds-to-join-microsoft/

මේ ලිපිය අප්‍රේල් 1දා විහිලුවක් විදියට ලියපු එකක් වුනොත් හරිම සැනසීමක්..

Thursday, February 11, 2010

ගුගල් ලංකාව තුලදි block කරන්න යනවා කියන්නෙ ඇත්තක්ද?

මට අද මගේ මිතුරකුගෙන් ලැබුණ පණිවුඩයක තිබුණු ලිපිනය (url) ට අදාල ලිපිය  දැක්කම මට මගේ ඇස් දෙක අදහාගන්න බැරි වුණා. ඒ වෙබ් පිටුවෙ දැක්වුණු විදියට අපි අන්තර්ජාලයේදී මූණු පොතටත් වඩා රඳාපවතින වෙබ් අඩවිය www.google.com ලංකාව තුලදී භාවිතා කරන්න ඇති හැකියාව නවතන්න සූදානම්ලු.( මම මූණුපොතට වඩා ගුගල් මත රඳා පවතිනවා..)

මගේ හැඟීම නම් එය සැබෑවක් වනවා යනු ලංකාවේ විශාල පිරිසක් මහත් අපහසුතාවකට ලක්වනවා නිසැකයි. මට නම්  ගුගල් නැතිව අන්තර්ජාලය භාවිතා කරනවාට වඩා හොඳයි අන්තර්ජාලය භාවිතා නොකර ඉන්න එක කියලා හිතෙනවා.

මේ තියෙන්නෙ ලිපියට යන ලිපිනය. කියවලා බලන්න.
http://lankanewsweb.com/news/EN_2010_02_10_013.html

මේ තියෙන්නෙ මම දැනට එක් වතාවක්වත් භාවිතා කර ඇති ගුගල් සේවාවන්.  ඉතින් ගුගල් නවත්වනවා කියන්නෙ මට මේ සේවාවන් සියල්ලම නැති වනවා කියන එකයි නේද?


 
 


තවත් දෙයක්, දැන් ඉතින් yahoo හරි වෙනත් ඊමේල් ගිණුම් සපයන්නෙකුගෙන් නව ලිපිනයක් ලබා ගෙන මම දැනට ලියාපදිංචි වෙලා තියෙන වෙබ් අඩවි සියල්ලටම ගිහින් ගිණුම් විස්තර තියෙන තැනට නව ලිපිනය ලබාදෙන්නත් වෙනවා. බැරි වෙලාවත් නව ලිපිනය තහවුරු කරන්න කියලා පරණ ලිපිනයට ලිපියක් යැව්වොතින්???
ඒත් කමක්නෑ කියමුකෝ.. කාලයක් යද්දි අනිත් සෙවුම් යන්ත්‍රත් ලංකාව තුලදි අඩපණ කරොතින්????

Saturday, January 23, 2010

ඉල්ලාගෙන ස්පෑම් ගැනීම.

මම හොඳට දැකපු දෙයක් තමයි අපේ සමහරු තමන්ගෙ ඊමේල් ගිණුමට  ස්පෑම් ඊමේල්  ගෙන්වා ගන්නෙ ඉල්ලලාමයි කියලා. මේ සඳහා හේතු වන ක්‍රම දෙකක් පිළිබඳව මම ප්‍රකාශ කලත් තවත් ක්‍රම රැසක් තිබෙනවා.

ඊමේල් forward කිරීම.

ගොඩක්දෙනා ලස්සන පින්තූර එකතු කරන්න හරිම කැමතියි. ඒ වගේම තමන්කැමති පින්තුර වලට අනිත් අයත් කැමති ඇති කියලා හිතලා තමන් දන්න අයටත් ඒ ඊමේල් එක යවනවා. මෙතනදි තමයි කට්ටිය බෙදාහදාගෙන ඉල්ලාගෙන කන්නෙ . සාමාන්‍යයෙන් අපි යවන  ඊමේල් එකක ලබන්නාගෙ ලිපිනය දාන්නෙ "to"  තීරුවටයි.  මෙතනදි අපිට ලිපින කීපයක් ලබාදෙන්නත් පුලුවනි. නමුත් එලෙස ලිපින කීපයක් ලබාදුන් විට අප යැවූ ලිපිය ලබන හැමෝටම අපවිසින් ලිපිය යැවූ හැම දෙනාගෙම ඊමේල් ලිපින දැකබලාගන්න පුලුවනි. එසේ වන්නේ අපි "to" තීරුවට දමන ලිපින සියල්ලම ලිපිය තුල පෙන්වන නිසායි. දැන් ඉතින් අපි 10 දෙනෙකුට ඊමේල් එකක් යැවුවානම් ඒ 10 දෙනාටම  දෙනාගේම ලිපින  පෙන්වනවා. ඉතින් ඒකෙ ඇති  අවුලක් නෑනෙ කියලා සමහරු හිතයි.  අපි හිතමු  ලිපිය  ලැබුණු  10 දෙනාගෙන්  එක් අයෙක්වත්   කලින්  විදියටම ලිපිය තවත් අයට යවනවා කියලා. ඔය විදියටම දිගින් දිගටම එකම ලිපිය forward වෙවී යද්දි ලිපිය ලබපු  හැම දෙනාගෙම  ලිපින එම  ලිපිය තුල අන්තර්ගත වෙන නිසා අන්තිමට ලිපිය ලබන කෙනෙකුට ලිපිය ආරම්භයේ සිටම ලැබුණු අයගේ ලිපින සියල්ලම දකින්න පුලුවනි.  ඒ එක්  අයෙක් ඊමේල් හරහා වෙළඳාම් කරන කෙනෙක් වුනොත් හරිම සතුටු  වේවි. මොකද ඊමේල් ලිපින ගොඩක් ලැබෙන නිසා.(මට එක් වරක් ලැබුණු ඊමේල් ලිපියක අන්තර්ගතවුනේ 300x300 ප්‍රමාණයේ ඡායාරූපයක්. ඒකෙ තිබුන ලිපින ගණන්කරලා බැලුවාම ලිපින සංඛ්‍යාව 351යි.) ඒවගේ ලිපියක් ඊමේල් හරහා වෙළඳාම් කරන කෙනෙකුට ලැබුණාම ලැබුණ ලිපින  සියල්ලටම අනවශ්‍ය  ඊමේල් ලැබෙන්න පටන් ගන්නවා.

ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නෙ ගොඩක් දෙනෙකුට ලැබෙන විදියට ඊමේල් එකක් යවනවානම්   "to" තීරුවට ඊමේල් ලිපින නොදමා "bcc" තීරුවට  ඊමේල් ලිපින යෙදීමයි.  මෙවිට ලිපිය එකවර ලබන කිසිම කෙනෙකුට අනෙක් අයගේ ලිපින පෙන්වන්නේ නෑ. එනම්  ලිපිය ලබන කෙනා දකින්නෙ  තමන්ගෙ ඊමේල් ලිපිනය පමණයි. 

අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි වීම හා  ඊමේල් ගිණුමේ  මුරපදය අනවශ්‍ය වෙබ් අඩවි වලට ලබා දීම.
ඉල්ලාගෙන ස්පෑම් ගැනීම හා බෙදාහදාගන්න තවත් ක්‍රමයක් තමයි අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි වීම.  බොහෝවිට  මෙලෙස ලියාපදිංචි වන්නේ  නොමිලේ ලබාදෙන සේවාවන් ලබා ගැනීමටයි. මෙවැනි වෙබ් අඩවි  මුදල් සෙවීමට සාමාජිකයින්ගෙ ඊමේල් ලිපින විකිණම සිදු කරනවා. ලියාපදිංචි  වන විට තමන් මෙවැනි අඩවියක ලියාපදිංචි වුණු බව තමන්ගෙ මිතුරන්ට දන්වන්න  පහසු ක්‍රමයක් යොදා  ගන්නව. එය තමයි තමන්ගෙ ඊමේල් ගිණුමෙ තිබෙන ලිපින සියල්ලම තමන්ගෙ  ඊමේල් ගිණුමේ මුරපදයත් සමඟම ලබාදීම. මෙවිට ලිපින ලබාදුන් කෙනාගෙ නමින් ම ඔහුගේ/ඇයගේ ලිපින පොතේ තිබෙන සෑම ලිපිනයකටම ලිපි යවන්න වෙබ් අඩවියට හැකියාව ලැබෙනවා. මෙතැනින්  නොනවතින වෙබ් අඩවියට එම ලිපින සියල්ලත් තමන්ගෙ දත්ත සමුදායට එකතු කර ගන්නවා වෙළඳාම් කිරීමට.

ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නෙ අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි  නොවීමයි.( ලියාපදිංචි වීමට තදබල උවමනාවක් තිබෙනවා නම් ලියාපදිංචි  වූවාට  කම්නැත.) නමුත්   ලියාපදිංචි  වන කිසිඳු අඩවියකට  තමන්ගෙ ඊමේල් ගිණුමෙ මුරපදය ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේ නොමැති නම් වෙබ් අඩවි වල ලියාපදිංචි  වීමට වෙනම ඊමේල්  ගිණුමක් නිර්මාණය කර තබා ගැනීමෙන් හිතමිතුරන් ස්පෑම් කරදරයෙන්  බේරා ගත හැක.

Sunday, January 10, 2010

gmail වලින් ඇත්තටම 7.5GB දෙනවාද?

මම http://gmail.com පාවිච්චි කරලා gmail ගිණුමට ඇතුල්  වුනු ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි අපට ලැබෙන inbox  ප්‍රමාණය  දෙදහස්  ගණනක ඉඳලා එක්වරම හත්දහස්  ගණනකට වෙනස් වෙනවා. මෙය ඉතා ඉක්මනින් සිදුවන දෙයක් නිසා එය දැකීමටනම් අන්තර්ජාල සම්බන්ධතාව තරමක් අඩු වේගයකින් ක්‍රිරියාත්මක වන වේලාවක http://gmail.com හරහා username ,password  යොදා gmail ගිණුමට ඇතුල්  වී  පරීක්ෂා කරන්න.
yahoo අසීමිත inbox ඉඩක් දීමට පටන් ගනිද්දී yahoo මගින් කීවේ වැඩි දෙනෙක්  100MB ට වඩා inbox පාවිච්චි නොකරන බැවින්  ඔවුන්ට අසීමිත ධාරිතාවට සරිලන ලෙස තම දායක (server)  පරිගණක වල ධාරිතාව  වැඩිදියුණු කිරීමට අනවශ්‍ය බවයි.  gmail භාවිතා කරන්නන් සඳහා 7.5 GB ලබාදුන්නත් එයින් 100MB ට වඩා inbox ඉඩ පාවිච්චි කරන්නේ එහෙමත් අයෙක් බැවින් gmail සඳහාද මෙය අදාල කරගෙන ඇති බවයි  ම‍ගේ අදහස..

මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

Wednesday, December 30, 2009

pwgen භාවිතා කර Linux command line එකෙන් මුරපද හදමු.

මුරපදයක් යනු වර්තමානයෙ දී ඉතා වැදගත් දෙයකි. එය යම් තරමකින්වත් අාරක්ෂිත මුරපදයක් නොවුවහොත් ඔබගෙ අන්තර්ජාල ගිණුම් වලට  අනවසර පුද්ගලයින් අැතුල් වී ඔබට සිතා ගත නෙෙහැකි ප්රතිපල උදාකරවීමට ඉඩ අැත. තවද සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වන විට අප විසින් සාමාන්යයෙන් භාවිතා කරන මුරපදය පිලිනොගැනීමට ඉඩ අැත. ( සමහර වෙබ් අඩවි වල ලියාපදිංචි වන විට ලබා දෙන මුරපදය එම වෙබ් අඩවිය මගින් ඉල්ලා සිටින අාකාරයට ලබා දිය යුතුය. එනම් සමහරවිට මුරපදයතුල ඉංග්රිසි කැපිටල් අකුරක්, ඉංග්රිසි සිම්පල් අකුරක්, ඉලක්කමක්, සංකෙතයක් (symbol) හා මුරපදය අවම වශයෙන් අක්ෂර (characters) 8 කින් යුක්ත විය යුතු යැයි ප්රකාශ කරයි. මෙවිට ඔබට සිදුවන්ෙන් නව මුරපදයක් තැනීමටය. මෙම මුරපදය ඔබට පහසුවෙන් මතක තබා ගත හැකි විය යුතු මෙන්ම අන් අයට අනුමාන කිරීමට අපහසු එකක්ද විය යුතුය.)
ඔබ ලිනක්ස් පරිෂීලකයෙක් නම් ඔබට අාරක්ෂිත මුරපදයක් සෑදීම වෙනුවෙන් මොළය වෙහෙසමින් කල්පනා කල යුතු නොෙව්. එනම් linux command line එක භාවිතා කර ඔබට උවමනා අාකාරයට මුරපදයක් තනාගත හැක. මෙයට අදාල විධානය pwgen ය. මෙහිදී ඔබට අවශ්ය මුරපදයෙ අාකාරය pwgen විධානය සමග ලබා දුන් විට මුරපදය තිරය මත පෙන්වයි. මෙහි දී මුලින් භාවිතා කල විධානයම නැවත ලබා දුන්නද ඔබට මුලින් පෙන්වූ මුරපදය නැවත වරක් නොපෙන්වයි. එනම් මෙහිදී මුරපද නිර්මාණය කරනුයෙ අහඹු ලෙසය.
linux command line එක මත pwgen විධානය සමග ලබා දුන් විට bash: pwgen: command not found අිකාරයෙන් පණිවුඩයක් දිස්වන්ෙන් නම් ඔබගෙ package manager එක භාවිත කර pwgen ස්ථාපනය කර ගන්න.

pwgen
විධානය භාවිත කල යුතු අාකාරය පහත දැක්වෙ.
pwgen [ OPTIONS ] [ pw_length ] [ num_pw ]

  • මෙහි [ OPTIONS ] යන ස්ථානයට ඔබට අවැසි මුරපදයෙ අාකාරය එනම් මුරපදයතුල ඉංග්රිසි කැපිටල් අකුරක්, ඉංග්රිසි සිම්පල් අකුරක්, ඉලක්කමක්, සංකෙතයක් (symbol) අවැසි දැයි ප්රකාශ කල හැක. OPTIONS ලබා දෙන විට අාරම්භයට - සලකුණ ලබා දීමට අමතක නොකල යුතුය.
  • [ pw_length ] යන ස්ථානයට ඔබට අවැසි මුරපදය සමන්විත විය යුතු අක්ෂර (characters) ගණන ලබා දිය හැක.
  • [ num_pw ] යන ස්ථානයට ඔබට අවැසි මුරපද ගණන ලබා දිය හැක. එනම් තිරය මත දිස්විය යුතු මුරපද ගණන ලබා දිය හැක
  • (මෙහිදී වරහන්, එනම් [  ] භාවිත නොකිරීමට වගබලා ගන්න.)

Options supported by pwgen:

  -c or --capitalize
    අඩුම තරමින් එක capital අකුරක්වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.


  -A or --no-capitalize
    capital අකුරු අැතුලත් නො විය යුතු බවට උපදෙස් දෙයි.


  -n or --numerals
    අඩුම තරමින් එක ඉලක්කමක් වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.


  -0 or --no-numerals
    ඉලක්කම් අැතුලත් නො විය යුතු බවට උපදෙස් දෙයි


  -y or --symbols
    අඩුම තරමින් එක සලකුණක්වත් අැතුලත් විය යුතු බවට උපදෙස් දෙයි.


  -s or --secure
    සම්පූර්ණයෙන්ම අහඹු මුරපද නිර්මාණය කරයි.


  -B or --ambiguous
    Don't include ambiguous characters in the password


  -h or --help
    pwgen හා අදාල උපකාරක පිටුව පෙන්වයි.


  -H or --sha1=path/to/file[#seed]
    Use sha1 hash of given file as a (not so) random generator


  -C
    නිර්මාණය කරන ලද මුරපද, තීරු ලෙස තිරය මත පෙන්වයි.


  -1
    නිර්මාණය කරන ලද මුරපද, තීරු ලෙස තිරය මත නොපෙන්වයි.


  -v or --no-vowels
    මුරපද නිර්මාණය කරන විට vowels භාවිතා නොකරයි. එවිට වදන් ලෙස ශබ්ද කල හැකි මුරපද නිර්මාණය නොකරයි.




Technorati Tags:

Saturday, December 26, 2009

How to use "Huawei e156G HSDPA" on Linux ( tested with openSUSE 11.0 )

Recently I bought a Huawei e156G HSDPA USB stick dongle to use to access to the Internet. After connecting the Huawei e156G in to my PC which is running with openSUSE 11.0 it I didn't know how to use it to access to the Internet.
So, I typed lsusb and found the system identifies the dongle Huawei e156G as "Huawei Technologies Co., Ltd. E220 HSDPA Modem / E270 HSDPA/HSUPA Modem". Then I restarted my PC with Windows XP , plugged my Huawei e156G dongle and searched the internet to know "How to connect Huawei e156G with Linux?".
Normally I don't like to use windows XP in my PC because "I love Linux". But if I need to use my dongle on Linux, I have to get some help from M$ to download the packages. I don't hesitate to get some help from another O/S when I needed.

After few searches I found a link to OpenSuse website to another site.(http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support). Then I downloaded huawei.tar.bz2 from the site http://oozie.fm.interia.pl/pro/huawei-e220/ and decompressed it using the terminal and installed that package to my system.

tar -xjvf huawei.tar.bz2
cd huawei
su
[password] ( [password] = your password for the root )
make install_suse



when the dongle is connected to a USB port , system will identify the USB dongle at /dev/ttyUSB0

then you could edit the wvdial-huawei.conf file which is in the /etc/
( path :
/etc/wvdial-huawei.conf )
no need to edit whole file. It's enough to edit Phone , username , password fields to work with some ISPs. check your ISP for phone number which is needed to dial to connect and username , password also.

then you could surf the internet using the wvdial command.

you can try this with different distros and distributions.

Source : " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 "
Technorati Tags:

Thursday, December 24, 2009

හුවාවි e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම.

හුවාවි e156G ඩොංගලය  openSUSE සමග භාවිතා කිරීම.

e156G ඩොංගලය openSUSE සමග භාවිතා කිරීම ඉතාම පහසු ක්රියාවකි.

මුලින්ම wvdial පිහිටුවා ගත යුතුය. එය පිහිටුවා ගැනීම එතරම් අසීරු නොවන බැවින් ඔබට බාර කරමි.

අනතුරුව ඔබ http://oozie.fm.interia.pl/pro/huawei-e220/ යන ලිපිනයෙන් huawei-e220 සදහා වන huawei.tar.bz2 ගොනුව බාගත කර ගත යුතුය.
( link is from " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 )

අනතුරුව huawei.tar.bz2 හි අඩංගු ගොනු පිහිටුවීම සදහා terminal එක මත පහත දැක්වෙන විධාන සටහන් කරන්න.

tar -xjvf huawei.tar.bz2
cd huawei
su
[password] ( [password] = ඔබගේ root සදහා වන මුර පදය )
make install_suse

අනතුරුව ඩොංගලය USB port එකට සම්බන්ධ කල විට පරිගණකය මගින් /dev/ttyUSB0 එය හදුනා ගනී.

ඉන් පසු /etc හි අැති wvdial-huawei.conf ගොනුව edit කල යුතුය. /etc/wvdial-huawei.conf
එයට ඔබ කැමති text editor එකක් භාවිත කල හැක.

එහි Modem , Phone , username , password යන ස්ථාන වලට අදාල වෙනස්කම් සිදු කරන්න.

[Dialer Defaults]
Modem = /dev/ttyUSB0
Phone = *99#
username =
password =

අනතුරුව wvdial-huawei.conf සුරක්ෂිත කරන්න.

අනතුරුව wvdial විධානය භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වන්න.

Source : " http://en.opensuse.org/SDB:HUAWEI_E220_Support " Accessed on 24-12-2009 "


මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

Sunday, November 1, 2009

හැකර් කියන්නේ කාටද ? එතකොට කවුද ක්රැකර් කියන්නේ ?

හැකර් කියන්නේ කාටද ? එතකොට කවුද ක්රැකර් කියන්නේ ?

typed using sinhala unicode.

English translation of this article will be available as soon as possible.


හැකර් කියන වචනය පරිගණක ලෝකයේදී නිතරම අහන්න ලැබෙන වචනයක් වගේම හරිම ප්‍රසිද්ධ වචනයක්.

හැකර් තරමින් ප්‍රසිද්ධ නැතත් ක්රැකර් කියන වචනයත් යම් තරමකට ප්‍රසිද්ධයි. නමුත් හැකර් හා ක්රැකර් යන වචන දෙක භාවිතා කරන ආකාරය තවමත් හරිම පැටලිලි සහිතයි. සමහරු කියන්නේ ක්රැකර් කියන්නේ පරිගණක පිළිබද විශාරදයෙක් , එයා පරිගණක වලට වැඩසටහන් සකසන්නෙක් , එයාගෙන් කාටවත් හානියක් නෑ කියලයි. ඒත් සමහරු ක්රැක් කියන වචනය නිසා හිතාගෙන ඉන්නේ ක්රැකර් කියන්නේත් හැකර්ට කියලයි. ඒත් දැනට පිළිගත හැකි මූලාශ්‍ර වලින් කියැවෙන්නේ නම් ක්රැකර් ගෙන් කාටවත් හානියක් නෑ කියලයි.

දැන් ඉතින් ක්රැකර් අමතක කරලා හැකර් ගැන හොයලා බලමු.

හැකර්ලා වර්ග තුනක් ඉන්නවා.

පලමු කාණ්ඩය තමයි "වයිට් හැට් හැකර්". එහෙම නැත්තම් "එතිකල් හැකර්".

මේ අය පරිගණක ආරක්ෂාව පිළිබද විශාරදයින්. ඔවුන්ගෙන් කාටවත් හානියක් නෑ. මේ අය නිතරම පරිගණක පද්ධති වල ආරක්ෂාව පිළිබදව පරීක්ෂණ කරලා, පද්ධති වල ආරක්ෂාව තහවුරු කරනවා. ඒ නිසාම මේ අයව සමහර සමාගම් තමන් ගේ පරිගණක පද්ධති වල ආරක්ෂාව පිළිබදව තහවුරු කර ගැනීමට යොදා ගන්නවා.

දෙවෙනි කාණ්ඩය තමයි "බ්ලැක් හැට් හැකර්".

මේ අය පරිගණක ආරක්ෂාවට තර්ජනයක්. නිතරම බලන්නේ ‍‍වෙන කෙනෙක් ගේ පරිගණක‍යකට රිංගලා ‍මොනවා හරි හොරකම් කරන්නමයි. පරිගණක පද්ධතියකට එහෙම ඇතුල් වුනොත් සොරි තමයි ඉතින්. මෙයාලා කරන්නේ වැරැද්දක් කියලා මෙයාලා දන්න‍වා. මෙයාලා කරන වැඩ නිසා නිතරම නඩු-හබ වලට පැටලෙනවා.

තුන්වෙනි කාණ්ඩය තමයි "‍ග්‍රේ හැට් හැකර්".

මෙයාලාත් පරිගණක ආරක්ෂාව පිළිබද විශාරදයින්. ඒත් "වයිට් හැට් හැකර් " කරන හොද වැඩ ව‍ගේම හිතුනොත්/අවස්ථාව ලැබුනොත් "බ්ලැක් හැට් හැකර්" කරන නරක වැඩත් මෙයාලා කරනවා. ඒ නිසා මෙයාලාත් නඩු-හබ වලට පැටලෙනවා.


ගොඩක් අය හැක් කරන හැටි ඉගෙන ගන්න හරිම ආසයි. ඒකට උත්සාහත් කරනවා. මොනවා වුනත් හැක් කරන හැටි දන්න‍වා නම් හැකර්ලාගෙන් බේරෙන එකත් ලේසියි. ඒ පරමාර්ථයෙන් හැක් කරන හැටි ඉගෙන ගන්න ‍ගොඩක් අය ටික කාලෙකදි තමන්ගේ අරමුණ අමතක කරලා "බ්ලැක් හැට් හැකර්" කෙනෙක් වෙන‍වා. ඒ වගේ අයට දැන් ගොඩක් තෑගි දෙනවාලු "උසාවිය පැත්තේ එන්න කියලා". සම‍හරුන්ට "ආණ්ඩුවේ බෝඩිමේ නවතින්නත් ‍දෙනවාලු" (ආණ්ඩුවේ බෝඩිමේ කෑම බීම නිකන් ලු ).


Tuesday, October 6, 2009

a program that would read a number and the base of the number system and print the equivalent decimal value ( for many bases) using Integer.pasrseInt

a program that would read a number and the base of the number system
and print the equivalent decimal value ( for many bases ) using Integer.pasrseInt

01# import java.util.Scanner;
02#
03# public class javaprog{
04#
05# public static void main(String[] args){
06#
07# System.out.println("\n\n\tProgram using Integer.parseInt \n");
08# System.out.println("\t tested with many digits and bases like base 2 to base 10 and base 16 \n");
09#
10# //ask the value to convert
11# System.out.print("Enter the value which you want to convert in to decimal:");
12# Scanner parseint = new Scanner(System.in);
13# String parseintVal=parseint.next();
14#
15# //ask for the base of the value which enterd
16# System.out.print("\nEnter the base of the value which you entered first:");
17# Scanner parseintScan = new Scanner(System.in);
18# int parseintBase = parseintScan.nextInt();
19#
20# //calculation using Integer.parseInt
21# int i= Integer.parseInt(parseintVal,parseintBase);
22#
23# //prints the decimal value
24# System.out.println("\n\t Decimal Value of " +parseintVal+ " ( base "+ parseintBase+ " ) is "+i+"\n");
25#
26# }
27# }
28#


output:
Program using Integer.parseInt
tested with many digits and bases like base 2 to base 10 and base 16
Enter the value which you want to convert in to decimal:123ACD
Enter the base of the value which you entered first:16
Decimal Value of 123ACD ( base 16 ) is 1194701

a program that would read a number and the base of the number system and print the equivalent decimal value

a program that would read a number and the base of the number system
and print the equivalent decimal value ( for bases less than 10 ) using Math.pow

01# import java.util.Scanner;
02#
03# public class javaprog{
04#
05# public static void main(String[] args){
06#
07# //base of the value which enterd
08# System.out.print("Enter the base of the value which you wish to enter :");
09# Scanner scan = new Scanner(System.in);
10# double base = scan.nextInt();
11#
12# //value to convert
13# System.out.println("\n You need to add zero '0' in front of the value, if itdoesn't have 8 digits \n");
14# System.out.print("Enter the value which you want to convert in to decimal:");
15# Scanner value = new Scanner(System.in).useDelimiter("");
16#
17# //scans the value by nextInt(); and saves them as int
18# int d0=value.nextInt();
19# int d1=value.nextInt();
20# int d2=value.nextInt();
21# int d3=value.nextInt();
22# int d4=value.nextInt();
23# int d5=value.nextInt();
24# int d6=value.nextInt();
25# int d7=value.nextInt();
26#
27# //calculates the powers using Math.pow(base,exp);
28# int v7=(int)Math.pow(base,7)*d0;
29# int v6=(int)Math.pow(base,6)*d1;
30# int v5=(int)Math.pow(base,5)*d2;
31# int v4=(int)Math.pow(base,4)*d3;
32# int v3=(int)Math.pow(base,3)*d4;
33# int v2=(int)Math.pow(base,2)*d5;
34# int v1=(int)Math.pow(base,1)*d6;
35# int v0=(int)Math.pow(base,0)*d7;
36#
37# //calculates the sum of v0 to v7
38# int decimalValue=v0+v1+v2+v3+v4+v5+v6+v7;
39#
40# //casting base to int
41# int base1=(int)base;
42#
43# //prints the result
44# System.out.println("\n\tYou entered : " +d0+d1+d2+d3+d4+d5+d6+d7 + " with base : " +base1 );
45# System.out.println("\n\tdeciaml value for : " +d0+d1+d2+d3+d4+d5+d6+d7 +" using Math.pow is :"+ decimalValue);
46#
47# }
48# }




output:

Enter the base of the value which you wish to enter :8
You need to add zero '0' in front of the value, if it doesn't have 8 digits
Enter the value which you want to convert in to decimal:45454545
You entered : 45454545 with base : 8
deciaml value for : 45454545 using Math.pow is :9853285

Tuesday, September 8, 2009

Note to new Linux users: No antivirus needed

Savvy Windows users have to watch their virus checkers as closely as the head nurse in the ICU keeps an eye on patient monitors. Often, the buzz in the Windows security world is about which protection-for-profit firm was the first to discover and offer protection for the malware du jour -- or should I say malware de l'heure? The only thing better than having backed the winning Super Bowl team come Monday morning at the office coffeepot is having the virus checker you use be the one winning the malware sweepstakes that weekend.

If a rogue program finds a crack in your Windows armor, paying $200 per infection to have your machine scrubbed and sanitized by the local goon^H^H^H^H geek squad not only helps to reinforce the notion that you have to have malware protection, but that it has to be the right protection, too. The malware firms are aware of this, and all of their advertising plays upon the insecurity fears of Windows users and the paranoia that results. Chronic exposure and vulnerability to malware has conditioned Windows users to accept this security tax.

It's no wonder, then, that when Windows users are finally able to break their chains and experience freedom on a Linux desktop, they stare at me in disbelief when I tell them to lay that burden down. They are reluctant to stop totin' that load. They have come to expect to pay a toll for a modicum of security.

I try to explain that permissions on Linux make such tribute unnecessary. Without quibbling over the definitions of viruses and trojans, I tell them that neither can execute on your machine unless you explicitly give them permission to do so.

Permissions on Linux are universal. They cover three things you can do with files: read, write, and execute. Not only that, they come in three levels: for the root user, for the individual user who is signed in, and for the rest of the world. Typically, software that can impact the system as a whole requires root privileges to run.

Microsoft designed Windows to enable outsiders to execute software on your system. The company justifies that design by saying it enriches the user experience if a Web site can do "cool" things on your desktop. It should be clear by now that the only people being enriched by that design decision are those who make a buck providing additional security or repairing the damage to systems caused by it.

Malware in Windows Land is usually spread by email clients, browser bits, or IM clients, which graciously accept the poisoned fruit from others, then neatly deposit it on their masters' systems, where malware authors know it will likely be executed and do their bidding -- without ever asking permission.

Some malware programs require that you open an attachment. Others don't even require that user error. By hook or by crook, malware on Windows often gets executed, infecting the local system first, then spreading itself to others. What a terrible neighborhood. I'm glad I don't live there.

On Linux, there is built-in protection against such craft. Newly deposited files from your email client or Web browser are not given execute privileges. Cleverly renaming executable files as something else doesn't matter, because Linux and its applications don't depend on file extensions to identify the properties of a file, so they won't mistakenly execute malware as they interact with it.

Whether newcomers grok permissions or not, I try to explain the bottom line to them: that because they have chosen Linux, they are now free of having to pay either a security tax up front to protect themselves from malware, or one after the fact to have their systems sterilized after having been infected.

So Linux is bulletproof? No. Bulletproof is one of the last stages of drunkenness, not a state of security. Linux users, like users on every operating system, must always be aware of security issues. They must act intelligently to keep their systems safe and secure. They should not run programs with root privileges when they are not required, and they should apply security patches regularly.

Misleading claims and false advertising by virus protection rackets to the contrary, you simply don't need antivirus products to keep your Linux box free of malware.

Source: By Joe Barr, Monday, 26 February 2007 08:00 Linux.com

http://www.linux.com/news/software/applications/8261-note-to-new-linux-users-no-antivirus-needed


posted by K.W. Roshan Herath

Tuesday, September 1, 2009

How to mount an .iso image on Linux

How to mount an .iso image on Linux

When we use CD/DVD images to burn into a CD/DVD, normally we can't see the files which included inside the CD/DVD without burning them into a CD/DVD. IF you use Linux
Operating System, you never need to burn the .iso file into a CD/DVD to see the files inside the .iso image file.

At first you must have the root user. You can simply do it by typing su on basic linux terminal window ( if you use *buntu system you can type sudo instead of su ) and providing the correct password. Then the prompt will change to the root user.
Then make a directory in /media folder to mount iso files. ( in most linux distros /media is the place which mount CD/DVD. )

Syntax : mkdir /media/folder_name
folder_name should be the name of the folder which used to mount iso files.

Then mount the CD/DVD iso images into the folder which we created before.

Syntax : mount image_file path_to_the_folder -t iso9660 -o loop

image_file is the name of the iso file with the path and .iso extention
path_to_the_folder is the place of the folder which we created
before.

Now you can open the the .iso file as a normal CD/DVD inside the Drive.
To unmount the image file from the location use

umount /media/folder_name



posted by K.W.Roshan Herath [ roshanherath ]

Saturday, August 1, 2009

Cracking Anti-Virus

what is the use of an Anti-Virus ? How can they protect us from vulnerabilities? Many people don't know what is an Anti-Virus and the role of Anti-Virus. So , they install Anti-Virus on their PCs to protect from viruses. It's good , but they never think to update them. They think “ we have installed an Anti-Virus, we are protected.” but the truth is if the Anti-Virus database is older from 1 second ; it will be dangerous because in every second there are several new viruses joins to the Internet.


Another fact is many people don't like to use free softwares. It's same to about Anti-Viruses. They think free Anti-Virus s will not do their job perfectly and they will not identify viruses. So, they depend on commercial Anti-Virus s. But they never buy any commercial version from the original dealer with license. They use cracking and key-gens to install and register the Anti-Virus. Then how could we expect the actual protection from the original licensed software? There are several holes that cracker or key-gen maker created in the Anti-Virus to ease their several works using our PCs.


Although we update the Anti-Virus database , the Anti-Virus database couldn't find some vulnerabilities due to the holes in the Anti-Virus. Then our PC will be used for DoS, DDoS attacks or as a Zombie.


After they identify there are several viruses and vulnerabilities , they blame to the Original Anti-Virus Manufacturer and change their Anti-Virus to another commercial Anti-Virus, but again it's a pirated copy. Then they use that Anti-Virus till they find their PC contains many viruses and vulnerabilities. Then change the Anti-Virus.


Why people can't use free Anti-Virus softwares that provided by many manufacturers. They provide enough security for the PC, and it's better than using pirated commercial Anti-Virus softwares.

Posted by : Roshan Herath [ roshanherath ]

Wednesday, July 1, 2009

Divide php / MySQL result in to several pages with links

When I design a website I had to use a database inside the site. So I used MySQL database and used php/
MySQL to connect it. Then I got the result via mysql_fetch_array , it shows all results inside the same
page. It's not what I wanted to do. I want to divide the results in to pages and use links to show
results.
I tried to write php commands to succeed my work and I understood it's very hard to write such a program.
So , I ran through the Internet to get php codes to do my work. I found several files that I could use to
my site. But when I try to use them in my site, it I found it's difficult to use them with my site and I
couldn't understand what's the wrong and what happens by/with some codes.
So, I decided to write a code to use in my site. Here it is... You could develop/share and use it as your
own wish. If there is any bug, please correct it and be kind enough to inform me via comment.



posted by K.W. Roshan Herath [ roshanherath ]

Sunday, May 31, 2009

My Linux timeline

I decided to install Linux O/S on my PC on 2004 May because I read an article that saying Linux has every software that we want to use.
So when I went to Kandy city to pay our telephone bill, entered to a CD-Shop and then asked for Linux.

The sales person then given me Redhat-Linux-ver-9 and said it cost LKR250/= because it has 3 CDs. so I paid that fee and came home with Redhat-Linux-9. Then I placed redhat9-cd1 after booting my PC by XP.
Then what I see? The Cd doesn't contain any setup.exe file to install Redhat9 to my pc. Then I went through may folders to find the setup.exe. Where is it? Then I read the html file that introduces Redhat9. I didn't understand anything. So I decided to keep that cds away from my pc.

After some weeks , the CD-Rom on my pc didn't read any cd. So, I made a call to the dealer who sold it to me. Then they told me to open the casing and carry only the CD-ROM to them to check it. I'm new to computers. I didn't even opened a caing of a PC before, and there is a warrenty that given me from the

Dealer. So, I decided to carry whole CPU to the dealer. Then I asked them to install Linux on it and make my PC to dualboot with Linux and XP. They told me they could install Redhat9 and can't install XP to dualboot with it So, they given me some options. Keep my PC runing on XP without installing Redhat9 , dualboot with Redhat9 with windows 98. So, I decided to select the 2nd option because I want to
experience Linux. So, they installed Redhat and Windows 98 on my PC. When I came home , I started to experience the Redhat9. After sometimes I wanted to listen to a song. So, I searched for D:\> drive on my PC, because it's the partition that I copied my favorite music. Where is it? so I placed a MP3 disk and
tried to listen a MP3. It failed. So, what should I do? Said goodbye to Redhat9 and started windows 98. MP3s work well with 98. So, but I don't like the appearence on 98. I decided to format my pc and install windows XP on it. Redhat didn't live on my PC for more than 1 day and I didn't used it more than 1 hour.

Then it's May-2005 and saw an advertisement called a computer magazine cost LKR150/= bundled with free CDROM.

Then I bought that mag and got the free CD. It's knoppix. It made my mind to love Linux because it has many plugins and codecs. Unfortunately, Knoppix is only a Live CD and couldn't setup on a PC.
I remebered Redahat9 again because I can't forget the Look-&-Feel that brought by Knoppix. So, I installed it on my PC. Then waht is the secondary os? I don't have 98 bootable CD to install 98. Then I decided to install XP on my PC and made it dualboot with redhat9. But after some weeks, I got boared abaout Redhat because it couldn't play MP3s. so I said goodbye again to redhat.

I found Ubuntu5.04 from my colege friend. He took LKR200/= to give me Ubuntu5.04 because it has 2 CDs , LiveCD and Setup CD.I didn't know it's a free CD shipping with free of charge. Then I installed it on my PC. It didn't give feeling that I got with Knoppix. So, removed that also. But I collected many Ubuntu and Kubuntu versions by registering with Canonical but didn't used some CDs to boot my PC.
I'm a customer of the it mag which comes with free cd. So , I got a Mepis Linux CD from that mag (july-2005 issue). I stated my pc from it and made my mind to install it. So, I installed it on my PC. I didn't remove it till I found any other Linux.
After my A/L s, I wanted to find another Linux distro. So, I went through many CD shops in Kandy to find one. I got number of funny answers from sales persons. Someone told she didn't heared the word "linux" before I tell it to her.

Got Mandriva Corporate Server 4 for LKR200/= and installed it. But I didnt like it.
Then I found Fedora core 6 DVD for LKR250/= and RHEL5 5cds for LKR350/= on oct-2007. Why I pay for CDs when I could use DVDs. Then I bought FC6. It took my hours to install FC6 on my pc and bored about FC6 from the installation. Then I removed FC6 after using it for some hours and installed Mepis Linux again.Found openSUSE10.0 but sales person told it has some errors, and he didn't explained what are them
and he tried to sell windows XP pirated copy for LKR250/=.

Then I found Mandriva Free 2006 3CD's(on Dec-2006) from Buddhika sir who is in Asian Destination. So I copied that 3 CDs to another 3 CDs coz I must return that 1st copies I got from sir. Then I used that Linux version till I found openSUSE11.0 on Sep-2008.

Found openSUSE11.0, MandrivaFree2009, FC9. I bought openSUSE11.0 and Mandriva free 2009 both DVDs for LKR400/= because I couldn't forget the experience with Fedora. Then I tries to install MandrivaFree2009 because I used MandrivaFree2006 for months. But what I see when boot from MandrivaFree2009 DVD? it's a 64bit version that failed to run on my 32bit PC. Then I installed openSUSE11.0 successfully on my PC.
Till now I use openSUSE11.0 on my PC.
K.W.Roshan Herath - Gelioya , Sri Lanka.

Thursday, May 28, 2009

What is called Custom-Subnet-Mask ?

What is called Custom-Subnet-Mask ?

කස්ටම් සබ්නෙටි මාස්ක් යනු කුමක්ද ?

IP Addressපන්ති / classes in IP Addresses



127.0.0.0 ජාලය localhost / loopback ලිපින සදහා වෙන්කර ඇත.

127.0.0.0 network reserved for localhost /loopback addresses.


private address space / පුද්ගලික හෙවත් අභයන්තර ජාල සදහා වෙන්කර ඇති ලිපින


අපට IP Address ම‌ගින් ද පන්තියට පොදු සබ්නෙටි මාස්ක් එය අදාල ජාල පන්තිය හදුනා ගත හැක

නමුත් පරිගණකය එම ආකාර දෙකම භාවිතා කරමින් IP Address එක අදාල ජාල පන්තිය හදුනා ගැනීම සදහා AND යන බූලියානු ගණිත සමීකරණයට ආදේශ කිරීම සිදු කරයි


People could identify the Class that IP Address belongs to by octets of the IP Address and as well as by the Subnet mask.


For your computer to determine the network and subnet portion of an IP address it must “AND” the IP address with the subnet mask.

AND බූලියානු ගණිත සමීකරණය / ANDING Equations

1 AND 1 = 1

1 AND 0 = 0

0 AND 1 = 0

0 AND 0 = 0





ANDබූලියානු ගණිත සමීකරණය භාවිතා කර Custom සබ්නෙටි මාස්ක් සෑදීම.

Making custom subnet-masks using ANDING Equations.


අප ජාල 16 කට බෙදා ඇති 192.168.10.0 යන ජාලය උදාහරණලෙස ලෙස සැලකූ විට ඇතුලත ජාලයෙහි /localnetwork එකෙහි පරිගණක හා ඇතුලත ජාලයට අදාල ජාලගතකිරීමේ උපකරණ මගින් එම උප ජාල හදුනාගත්තද ජාලයෙන් පිටත එනම් අන්තර්ජාලයේ (internet/www) පරිගණක හා ජාලගතකිරීමේ උපකරණ මගින් හදුනාගනුයේ 192.168.10.0 ජාලය පමණි.


ඇතුලත ජාලය උප ජාල වලට බෙදිම සදහා custom සබ්නෙටි මාස්ක් යොදා ගත හැක. මේ සදහා සබ්නෙටි මාස්ක් එකෙහි Networkකොටසට host කොටසින් bits කිපයක් ලබා ගනි. පරිගණකය IP Address එක අදාල පන්තිය හදුනා ගැනිමට AND යන බූලියානු ගණිත සමීකරණයට ආදේශ කිරීම සිදු කරයි.


When you take a single network such as 192.100.10.0 and divide it into 16 smaller networks ,the outside world still sees the network as 192.100.10.0, but the internal computers and routers see 16 smaller subnetworks. Each independent of the other. This can only be accomplished by using a custom subnet mask. A custom subnet mask borrows bits from the host portion of the address to create a subnetwork address between the network and host portions of an IP address. In this example each range has 14 usable addresses in it. The computer must still AND the IP address against the custom subnet mask to see what the network portion is and which subnetwork it belongs to.

192.168.10.0 යන ජාලය උදාහරණලෙස ලෙස සැලකූ විට එක් උප ජාලයක පරිගණක 14 ක් සදහා IP Address ලැබී ඇත.

In this example (192.168.10.0) each range has 14 usable addresses in it.



උප ජාල ගණන හා එක් උප ජාලයකට යෙදිය හැකි පරිගණක ගණන සොයාගන්නේ කෙසේද ?

How to determine the number of subnets and the number of hosts per subnet ?



උදාහරණලෙස bits 4 ක් ජාල / network කොටසට ගත්තේ නම් සෑදෙන උප ජාල ගණන 2 හි 4 වන හි ගුණාකාරය හෙවත් 2x2x2x2=16 කි.

මෙවිට host කොටසේ ඉතිරිව ඇති bit ගණන 8-4=4 කි. එනම් එක් උප ජාලයකට යෙදිය හැකි පරිගණක ගණන 2 හි 4 වන ගුණාකාරය හෙවත් 2x2x2x2=16 කි.


Both formulas calculate the number of hosts or subnets based on the number of binary bits

used. For example if you borrow three bits from the host portion of the address use the

number of subnets formula to determine the total number of subnets gained by borrowing the

three bits. This would be 2 x 2 x 2 x 2 = 16 subnets .


To determine the number of hosts per subnet you would take the number of binary bits used in

the host portion and apply this to the number of hosts per subnet formula If five bits are in the

host portion of the address this would be 2 x 2 x 2 x 2 x 2 = 32 hosts.


නමුත් මතක තබාගතයුතු කරුණක් වන්නේ මෙහිදී සෑදෙන උප ජාල ගණන හා එක් උප ජාලයකට යෙදිය හැකි පරිගණක ගණන සම්පූර්ණයෙන්ම ඒ සදහා යොදාගත නොහැකි බවයි.


ඒ සෑදෙන පළමු උප ජාලය එනම් 192.168.10.0 න් ආරම්භ වී 192.168.10.15 න් අවසන් වන ජාලය ද 192.168.10.240 න් ආරම්භ වී 192.168.10.255 න් අවසන් වන ජාලය ද පරිගණක සදහා යොදාගත නොහැක. ඊට හේතුව කුමක්දැයි තේරුමි ගැනීමට 192.168.10.0 හා 192.168.10.255 යන අගයන් දෙක පමණක් සෑහේ.


192.168.10.0 යනු සම්පූර්ණ ජාලයටම අදාල ජාල ලිපිනයයි (Network Address). 192.168.10.255 යනු සම්පූර්ණ ජාලයටම අදාල විකාශණ (broadcast) ලිපිනයයි. මේ ආකාරයටම සෑම උපජාලයකම ආරම්භක ලිපිනයද අවසාන ලිපිනයද එම උප ජාලයට අදාලව පිළිෙවලින් ජාල ලිපිනය (Network Address) හා ජාලයටම අදාල විකාශණ (broadcast) ලිපිනය වේ.


මේ නිසා යොදාගත හැකි උප ජාල ගණනද එම උප ජාලලෙස සදහා යොදාගත හැකි පරිගණක ගණනද සෑමවිටම ගණනයෙන් ලැබෙන අගයට වඩා 2කින් අඩු අගයකි.


එනම් මෙම 192.168.10.0. ලිපිනයට අදාලව සෑදෙන උප ජාල ගණන 16 වුවද ඉන් උපජාල සදහා යොදාගත හැක්කේ උපජාල 14 කි. ඒ ආකාරයටම සෑදෙන උප ජාලයක භාවිතකල හැකි පරිගණක ගණන 14ක් වේ.


When dealing with the number of hosts per subnet you have to subtract two addresses from

the range. The first address in every range is the subnet number. The last address in every

range is the broadcast address. These two addresses cannot be assigned to any device in

the network which is why you have to subtract two addresses to find the number of usable

addresses in each range.


In some instances the first and last subnet range of addresses are reserved. This is similar to

the first and last host addresses in each range of addreses.


The first range of addresses is the zero subnet. The subnet number for the zero subnet is

also the subnet number for the classful subnet address.


The last range of addresses is the broadcast subnet. The broadcast address for the last

subnet in the broadcast subnet is the same as the classful broadcast address.



මෙහිදී යොදාගෙන අෑති 192.168.10.0 යන ලිපිනයට අදාල ගණනයකිරිම් උදාහරණ ලෙස පමණක් යොදාගත් බව සලකන්න.


අයිතිය (copyright reserved to) / උපුටාගැනීම‌ - IP Addressing and Sub netting workbook ( Student version ) 2.0



created by Roshan Herath using OpenOffice.Org 3.0 on AMD AthlonXP system running by openSUSE Linux 11.0

Wednesday, December 10, 2008

From Windows/Dos to Linux

You want to switch from the DOS/Windows world to Linux?

Good idea: Linux is technically superior to DOS, Windows 9x and even Windows NT.
But beware: it might not be useful for you. These are the main differences between DOS/Windows and Linux:

• Windows runs Microsoft Office and lots of games; is perceived to be easy to install and configure; is notoriously unstable; performs poorly; crashes are frequent.
• Linux runs StarOffice, scores of technical software and fewer games; can be tricky to install and
configure; is rock solid; performs impeccably; crashes are extremely rare.

It's up to you to decide what you need. Furthermore, Linux gives you power, but it takes some time to learn how to harness it. Thus, if mostly need commercial sw, or if you don't feel like learning new commands and
concepts, you had better look elsewhere. Be aware that many newcomers give up because of initial difficulties.

Work is underway to make Linux simpler to use, but don't expect to be proficient with it unless you read a lot
of documentation and use it at least for a few months. Linux won't give you instant results. In spite of these warnings, I'm 100% confident that if you are the right user type you'll find in Linux your computer Nirvana. By the way, Linux + DOS/Win can coexist happily on the same machine.

You installed Linux and the programs you needed on the PC. You gave yourself an account (if not, type adduser yournamenow!) and Linux is running. You've just entered your name and password, and now you are looking at the screen thinking: ``Well, now what?'' Now, don't despair. You're almost ready to do the same things you used to do with DOS/Win, and many more.
If you were running DOS/Win instead of Linux, you would be doing some of the following tasks:
• running programs and creating, copying, viewing, deleting, printing, renaming files;
• CD'ing, MD'ing, RD'ing, and DIR'ring your directories;
• formatting floppies and copying files from/to them;
• tailoring the system;
• surfing the Internet;
• writing .BAT files and programs in your favourite language;
• the remaining 1%.

You'll be glad to know that these tasks can be accomplished under Linux in a fashion similar to DOS. Under DOS, the average user uses very few of the 100+ commands available: the same, up to a point, applies to
Linux. Introductory Concepts The best way to learn something new is to get your feet wet.

You are strongly encouraged to experiment and play with Linux:
unless you login as ``root'', you can't damage the system that way.

A few points:
• first of all, how to quit Linux safely. If you see a text mode screen, press , wait for the system to reboot, then switch off the PC. If you are working under X Window System, press first, then . Never switch off or reset the PC directly: this could damage the file system;
• unlike DOS or Windows, Linux has built−in security mechanisms. Files and directories have permissions associated to them; as a result, some cannot be accessed by the normal user. DOS and Windows, on the contrary, will let you wipe out the entire contents of your hard disk;
• there's a special user called ``root'': the system administrator, with full power of life and death on the machine. If you work on your own PC, you'll be root as well. Working as root is dangerous: any mistake can seriously damage or destroy the system just like with DOS/Windows. Don't work as root unless absolutely necessary;
• much of the complexity of Linux comes from its extreme configurability: virtually every feature and every application can be tailored through one or more configuration files. Complexity is the price to pay for power;
• redirection and piping are a side DOS feature, a very inportant one and much more powerful under Linux. Simple commands can be strung together to accomplish complex tasks. I strongly suggest that you learn how to use them.
Related Posts with Thumbnails