Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, January 9, 2020

ටවුමෙ මදාවියා

තමන්ගෙ පාඩුවෙ බිස්නස් එකක් කරගෙන ඉන්න මිනිහෙක්ට ටවුමෙ මදාවියෙක් බිස්නස් එක කරගන්න දෙන්නෙ නැතිව කෝචෝක් කරනවා. එතැනින් නවතින්නෙ නැති ඒකා බිස්නස්කාරයාට ගහනවා. ඉවසීමෙ සීමාව පැනපු බිස්නස්කාරයා මදාවියාට අල්ලන් ගහනවා.

ගුටිකාපු මදාවියා "ඕකා ආවදෙන්කො අතනින් මෙහාට, මේක මගේ වැයික්කිය ඩෝ. ඕකා ටොයිලට් යන්නත් ඕන මගෙන් අවසර අරගෙනයි" කියලා පොරටෝක් දෙනවා.

No comments:

Post a Comment

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails