Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, May 4, 2015

Mobitel APN settings for Xperia (Sony Xperia වලට මොබිටෙල් APN සැකසුම්)

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්තම ඒවාට mobile APN සැකසුම් නොකර ඉන්ටර්නෙට් යන්න හා MMS යවන්න බැරි වෙන හේතුව තමයි ඒ ෆෝන් හදන සමාගම ලංකාවට අදාල සැකසුම් යොදා නොතිබීම. මේක බොහෝවිට Sony Xperia ෆෝන් වල දකින්න පුලුවනි. මොකද මේ සෝනි සමාගම ලොවපුරා ඉන්න සෝනි පාරිභෝගිකයන් ගැන හිතන් නැතිව බොහොමයක් මාදිලි එක එක රටවලට හා කලාප වලට Customize කරන නිසා බොහෝවිට ජංගම දුරකථනය පාවිච්චි කරන කෙනා එයින් පිට කෙනෙක් නම් තමන් විසින් මේ සැකසුම් හදා ගන්න වෙනවා.

APN settings හොයාගන්න පහසු වෙන්න මම ඒ APN settings බ්ලොග් එකේ පෝස්ට් කරන්න හිතුවා.

සාමාන්‍යයෙන් HSPA/LTE දෙකම සදහා එකම තැන සැකසුම් කරන්න පුලුවනි. මේ විදියට. ඉන්ටර්නෙට් යන්න , MMS යවන්න මේ දෙකට වෙන වෙනම සැකසුම් කරන්න ඕන වෙන් නෑ.

mobitel Sri Lanka Settings for Xperia
Mobitel (Sri Lanka) APN settings for Xperia

mobitel Sri Lanka Settings for Xperia
Mobitel (Sri Lanka) APN settings for Xperia

mobitel Sri Lanka Settings for Xperia
Mobitel (Sri Lanka) APN settings for Xperia

තනි තනිව settings හදනවා නම් මේ පහළ විදියට හදන්න වෙනවා. ඊට ලේසි උඩ තියෙන විදිය.

3G වෙනුවෙන් විතරක් නම්. (4G/LTE වෙනුවෙන්  APN එක mobitel)

Mobitel (Sri Lanka) APN settings for Xperia

MMS සඳහා අදාල APN settings 
Mobitel (Sri Lanka) MMS settings for Xperia

Settings හැදුවම save කරන්නත් අමතක කරන්න එපා.

2 comments:

  1. හිටි ගමන් මේව ඕන වෙනව. මොබි විතරක් නෙවේ ඩයලොග් එටිසලාට් හච් වගේ නෙට්වර්ක් වලට අදාල සෙටින්ස් ටිකත් දාල තියන්න

    ReplyDelete
  2. රාජ්. ටෙස්ට් නොකර දැම්මොත් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා තහවුරු කරන්න බෑ නෙ. ටෙස්ට් කරලාම දමන්නම්. ඒත් මගේ ළග තියෙන්නෙ ජාල 2ක සිම් පත් විතරයි. මේ වෙනකන් මම ජාල 5න් 3යි පාවිච්චි කරලා තියෙන්නෙ.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails