Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, March 18, 2010

මූණු පොතේ දී පෞද්ගලිකත්වය රැක ගනිමු

මූණු පොතේ දී පෞද්ගලිකත්වය රැක ගන්නා ආකාරය දක්වමින් මම උපකාරක පොත් පිංචක් නිර්මාණය කළා. මේක තවම අර්ධ වශයෙන් තමයි අවසන් කළේ. පුලුවන් ආකාරයට තව තවත් විස්තර ඇතුළත් කරන්නම්.
මෙන්න ලින්ක් එක...
http://www.box.net/shared/aoj17poati

3 comments:

  1. If you see some mistakes on my sinhala letters, please inform me about that.

    මචෝ රොෂාන්
    පෞද්ගලිකත්වය
    නෙවෙයි පෞද්ගලිකත්වය

    එතන පොඩි මිස්ටේක් එකක් වෙලා

    ( මම අරුණ )

    ReplyDelete
  2. @අරුණ

    හික්ස්.. උඹ දැන් ඇනෝ කමෙන්ට්ස් දානවද? එළ එළ..
    තැන්කූ වේවා...කමෙන්ටුවට..

    ReplyDelete
  3. @අරුණ
    මූණු පොතේ inbox එක බලපන් ..

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails