Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Monday, April 12, 2010

ඉතින්, ඔබට තුති ...

 මීට
 කලකට පෙර
 සිටි
 මමත්
 දැන්
 වර්තමානයේ
 සිටින
 මමත්
 අතර
 තරමක වෙනසක්
 දැනෙයි මට

 එය
 හැසිරීම අතින්
 පමණක් නොව
 සිතුවිලි වලින්ද
 සිදුවී ඇති බව
 දැනෙයි මට

 ජීවිතේමල් ඇතුලු
 පසුගියකාලයේ
 බ්ලොග් අවකාශයෙන් හමුවූ
 ඔබ සැම
 ඊට හේතුවූ බව
 දැනෙයි මට

 ඉතින්,
 ඔබට
 තුති

3 comments:

  1. ඔබේ පැදිය කියෙවු මට ගොඩාක් සතු‍ටුයි..ඒ මගේ නම තිබූ නිසා නෙමෙයි.... ඔබේ වෙනස දැකලා... අපි කලින් කලට වෙනසට පත් වෙනවා... එය වැලැක්විය නොහැකියි..ශාරීරිකව මෙන්ම මානසිකව... ශාරීරික වෙනස අපට පාලනය කිරීම අපහසුයි..ඒත් මනසේ දිශාව අපගේ සංවර්ඪ්නය මත මග පෙන්වා ගත හැකි දෙයක්.. නැද්ද?
    ඔබේ සිතුවිලි වල වෙනස ගැන ඉතාම සතු‍ටුයි...

    ReplyDelete
  2. වෙනස කොහොමත් අපිට උරුමයි.ඒකට අපි නිතර ගැටෙන පරිසරයත් බලපානව. වෙනසත් එක්ක ඔබ තෘප්තිමත් වීම ගැන සතුටුයි. ඔබට සුබපැතුම් සහෝදරයා.

    ReplyDelete
  3. @ජීවිතේමල් said... ඔව් මිස්.. මනස අපිට පාලනය කරගත හැකි නිසා අපට අවශ්‍ය පරිදි හසුරැවාගත හැකියි..

    @Raven said... ඔව්. ඔබ කියන දේ හරි..

    @ජීවිතේමල් said... @Raven said...
    ස්තුතියි ප්‍රතිචාර වලට..
    සුභ අලුත්අවුරුද්දක් වේවා ඔබ සැමට........!

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails