Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, May 28, 2009

What is called Custom-Subnet-Mask ?

What is called Custom-Subnet-Mask ?

කස්ටම් සබ්නෙටි මාස්ක් යනු කුමක්ද ?

IP Addressපන්ති / classes in IP Addresses



127.0.0.0 ජාලය localhost / loopback ලිපින සදහා වෙන්කර ඇත.

127.0.0.0 network reserved for localhost /loopback addresses.


private address space / පුද්ගලික හෙවත් අභයන්තර ජාල සදහා වෙන්කර ඇති ලිපින


අපට IP Address ම‌ගින් ද පන්තියට පොදු සබ්නෙටි මාස්ක් එය අදාල ජාල පන්තිය හදුනා ගත හැක

නමුත් පරිගණකය එම ආකාර දෙකම භාවිතා කරමින් IP Address එක අදාල ජාල පන්තිය හදුනා ගැනීම සදහා AND යන බූලියානු ගණිත සමීකරණයට ආදේශ කිරීම සිදු කරයි


People could identify the Class that IP Address belongs to by octets of the IP Address and as well as by the Subnet mask.


For your computer to determine the network and subnet portion of an IP address it must “AND” the IP address with the subnet mask.

AND බූලියානු ගණිත සමීකරණය / ANDING Equations

1 AND 1 = 1

1 AND 0 = 0

0 AND 1 = 0

0 AND 0 = 0





ANDබූලියානු ගණිත සමීකරණය භාවිතා කර Custom සබ්නෙටි මාස්ක් සෑදීම.

Making custom subnet-masks using ANDING Equations.


අප ජාල 16 කට බෙදා ඇති 192.168.10.0 යන ජාලය උදාහරණලෙස ලෙස සැලකූ විට ඇතුලත ජාලයෙහි /localnetwork එකෙහි පරිගණක හා ඇතුලත ජාලයට අදාල ජාලගතකිරීමේ උපකරණ මගින් එම උප ජාල හදුනාගත්තද ජාලයෙන් පිටත එනම් අන්තර්ජාලයේ (internet/www) පරිගණක හා ජාලගතකිරීමේ උපකරණ මගින් හදුනාගනුයේ 192.168.10.0 ජාලය පමණි.


ඇතුලත ජාලය උප ජාල වලට බෙදිම සදහා custom සබ්නෙටි මාස්ක් යොදා ගත හැක. මේ සදහා සබ්නෙටි මාස්ක් එකෙහි Networkකොටසට host කොටසින් bits කිපයක් ලබා ගනි. පරිගණකය IP Address එක අදාල පන්තිය හදුනා ගැනිමට AND යන බූලියානු ගණිත සමීකරණයට ආදේශ කිරීම සිදු කරයි.


When you take a single network such as 192.100.10.0 and divide it into 16 smaller networks ,the outside world still sees the network as 192.100.10.0, but the internal computers and routers see 16 smaller subnetworks. Each independent of the other. This can only be accomplished by using a custom subnet mask. A custom subnet mask borrows bits from the host portion of the address to create a subnetwork address between the network and host portions of an IP address. In this example each range has 14 usable addresses in it. The computer must still AND the IP address against the custom subnet mask to see what the network portion is and which subnetwork it belongs to.

192.168.10.0 යන ජාලය උදාහරණලෙස ලෙස සැලකූ විට එක් උප ජාලයක පරිගණක 14 ක් සදහා IP Address ලැබී ඇත.

In this example (192.168.10.0) each range has 14 usable addresses in it.



උප ජාල ගණන හා එක් උප ජාලයකට යෙදිය හැකි පරිගණක ගණන සොයාගන්නේ කෙසේද ?

How to determine the number of subnets and the number of hosts per subnet ?



උදාහරණලෙස bits 4 ක් ජාල / network කොටසට ගත්තේ නම් සෑදෙන උප ජාල ගණන 2 හි 4 වන හි ගුණාකාරය හෙවත් 2x2x2x2=16 කි.

මෙවිට host කොටසේ ඉතිරිව ඇති bit ගණන 8-4=4 කි. එනම් එක් උප ජාලයකට යෙදිය හැකි පරිගණක ගණන 2 හි 4 වන ගුණාකාරය හෙවත් 2x2x2x2=16 කි.


Both formulas calculate the number of hosts or subnets based on the number of binary bits

used. For example if you borrow three bits from the host portion of the address use the

number of subnets formula to determine the total number of subnets gained by borrowing the

three bits. This would be 2 x 2 x 2 x 2 = 16 subnets .


To determine the number of hosts per subnet you would take the number of binary bits used in

the host portion and apply this to the number of hosts per subnet formula If five bits are in the

host portion of the address this would be 2 x 2 x 2 x 2 x 2 = 32 hosts.


නමුත් මතක තබාගතයුතු කරුණක් වන්නේ මෙහිදී සෑදෙන උප ජාල ගණන හා එක් උප ජාලයකට යෙදිය හැකි පරිගණක ගණන සම්පූර්ණයෙන්ම ඒ සදහා යොදාගත නොහැකි බවයි.


ඒ සෑදෙන පළමු උප ජාලය එනම් 192.168.10.0 න් ආරම්භ වී 192.168.10.15 න් අවසන් වන ජාලය ද 192.168.10.240 න් ආරම්භ වී 192.168.10.255 න් අවසන් වන ජාලය ද පරිගණක සදහා යොදාගත නොහැක. ඊට හේතුව කුමක්දැයි තේරුමි ගැනීමට 192.168.10.0 හා 192.168.10.255 යන අගයන් දෙක පමණක් සෑහේ.


192.168.10.0 යනු සම්පූර්ණ ජාලයටම අදාල ජාල ලිපිනයයි (Network Address). 192.168.10.255 යනු සම්පූර්ණ ජාලයටම අදාල විකාශණ (broadcast) ලිපිනයයි. මේ ආකාරයටම සෑම උපජාලයකම ආරම්භක ලිපිනයද අවසාන ලිපිනයද එම උප ජාලයට අදාලව පිළිෙවලින් ජාල ලිපිනය (Network Address) හා ජාලයටම අදාල විකාශණ (broadcast) ලිපිනය වේ.


මේ නිසා යොදාගත හැකි උප ජාල ගණනද එම උප ජාලලෙස සදහා යොදාගත හැකි පරිගණක ගණනද සෑමවිටම ගණනයෙන් ලැබෙන අගයට වඩා 2කින් අඩු අගයකි.


එනම් මෙම 192.168.10.0. ලිපිනයට අදාලව සෑදෙන උප ජාල ගණන 16 වුවද ඉන් උපජාල සදහා යොදාගත හැක්කේ උපජාල 14 කි. ඒ ආකාරයටම සෑදෙන උප ජාලයක භාවිතකල හැකි පරිගණක ගණන 14ක් වේ.


When dealing with the number of hosts per subnet you have to subtract two addresses from

the range. The first address in every range is the subnet number. The last address in every

range is the broadcast address. These two addresses cannot be assigned to any device in

the network which is why you have to subtract two addresses to find the number of usable

addresses in each range.


In some instances the first and last subnet range of addresses are reserved. This is similar to

the first and last host addresses in each range of addreses.


The first range of addresses is the zero subnet. The subnet number for the zero subnet is

also the subnet number for the classful subnet address.


The last range of addresses is the broadcast subnet. The broadcast address for the last

subnet in the broadcast subnet is the same as the classful broadcast address.



මෙහිදී යොදාගෙන අෑති 192.168.10.0 යන ලිපිනයට අදාල ගණනයකිරිම් උදාහරණ ලෙස පමණක් යොදාගත් බව සලකන්න.


අයිතිය (copyright reserved to) / උපුටාගැනීම‌ - IP Addressing and Sub netting workbook ( Student version ) 2.0



created by Roshan Herath using OpenOffice.Org 3.0 on AMD AthlonXP system running by openSUSE Linux 11.0

No comments:

Post a Comment

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails