| Banking System needs a very good network with its every branch. If not, customers couldn't deposit or withdraw money from everywhere in the island and they will have to go to the branch that they opened their accounts when they needs to deposit or withdraw money. because every branch is connected to each other, customers wouldn't face to any difficult when banking for their needs and they can do their banking needs at any branch in the island. It means , if anyone borrowed any loan from any branch, he or she could pay it using any branch of the bank. If there's a bank without the network, customers never come to that bank to do their banking needs, because if any customer done any banking with any branch, he or she should come to that particular branch to do the rest of their banking. It makes the customer unhappy. Keeping the customer happy and making their works too easy , attracts more customers to the business. Networking helps to ease the management of the bank by a central location. If there is a natural disaster or something occurred and if any branch becomes faulty and out-of-service, customers could use another branch to do their banking needs. So, networking is essential to the banking system in Sri-Lanka. |
වර්ගීකරණය
Wednesday, February 10, 2010
How networking helps to a bank ...
this is an another post of mine for our LMS forum...
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Wednesday, February 10, 2010
වර්ගීකරණය :
Internet
Monday, February 8, 2010
ජීමේල් වලදි to තීරුව වෙනුවට bcc තීරුව default කරන විදියක් දන්නවාද?
මම අනික් අයට කියන්නෙ එක්කෙනෙකුට වඩා එකම ඊමේල් එක යවනවානම් bcc තීරුවට ඊමේල් ලිපින දමන්න කියලායි. නමුත් මටත් අද අමතක වුනා bcc තීරුව. මේල් එක යවලා ටික වෙලාවකට පස්සෙ මතක් වුනා ලිපින කාණ්ඩයක් (address group) ම to තීරුවට දාලා නේද මේල් එක යැව්වෙ කියලා. අනේ ඉතිං මමත් කරපු දෙයක් කියලා මට හිතුනා. මම හිතන්නෙ ඊමේල් එක ලැබුණු අය ඒක දකින් නැති වෙයි. ඒත් ඉතින් අත්සන(signature) විදියට මම යවන හැම ඊමේල් එකකම වගේ යොදනවා ගොඩක් අයට එකම ඊමේල් එක යවද්දි to තීරුව වෙනුවට bcc තීරුව පාවිච්චි කරන්න කියලා. දැන් ඉතින් මොනවා කරන්නද?
මම හිතනවා ජීමේල් වලදි to තීරුව වෙනුවට bcc තීරුව default කරගත්තොත් මේ වැරදීම නැවත සිදු නොවේවි කියලා.මොකද එතකොට to තීරුව වෙනුවට එතැන තියෙන්නෙ bcc තීරුව නිසා.
මම හොයලා බැලුවට මට ඒක කරගන්න විදියක් හොයාගන්න බැරි වුනා. කවුරුහරි දන්න කෙනෙක් උපකාර කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ලිපිය ලියන්න හිතුවෙත්..(ඔබේ උපකාර මම බලාපොරොත්තු වෙනවා.)
මම හිතනවා ජීමේල් වලදි to තීරුව වෙනුවට bcc තීරුව default කරගත්තොත් මේ වැරදීම නැවත සිදු නොවේවි කියලා.මොකද එතකොට to තීරුව වෙනුවට එතැන තියෙන්නෙ bcc තීරුව නිසා.
මම හොයලා බැලුවට මට ඒක කරගන්න විදියක් හොයාගන්න බැරි වුනා. කවුරුහරි දන්න කෙනෙක් උපකාර කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ ලිපිය ලියන්න හිතුවෙත්..(ඔබේ උපකාර මම බලාපොරොත්තු වෙනවා.)
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Monday, February 08, 2010
වර්ගීකරණය :
අන්තර්ජාලය
Wednesday, January 27, 2010
The future computer in 10 years of time
Here is a article which I have written for a discussion forum of our BIT website.
Question:
Imagine that you need to order a computer in 10 years time for your personal use. What type of a computer would you expect to have by then. If you see it different from the current PCs, just indicate why you foresee such a change.
Answer:
I think the computers in 10 years of time will be very different than now. People will think about the protection of their data and availability of data. So, people will prefer to use “on line storage” than storing the files on a Hard disk drive. So, no need to use hard disks with high memory capacity. So, manufacturers will make computers without a hard disk. Most of the time, computer will be having only a “web browser” and all the softwares will be installed in the Internet. (currently google tries to do so and “Chrome-OS” will be play more role on it) Then no need to pay for the operating system and softwares because a flat rate of subscription will provide every software needs. What it means is the Internet will be essential to day to day life. So, ever computer will be having inbuilt “High speed data devices” to access to the Internet.
As a result of people live in a very busy, and communication world, people will use “Laptop” computers than now. It will help them to live their mobile life very easily. Manufacturers will make more powerful laptop computers with low weight to easily carry everywhere. “Nuclear cell” batteries will be provide more accurate electricity/current for a long time.
Now, it's not a fiction a computer without a keyboard because Apple Inc has announced a model of a computer without a keyboard. User could type using an “on-screen keyboard” from the movement of his/her eyes. Then no need to type by hand. Then the computer will only be a Screen. By 10 years time, the computer monitor will be a thin paper which could keep inside the pocket.
Artificial intelligence is the main idea of the 5th generation computers. By 10 years of time people will be able to use computer by Voice. Then no need to type anymore and people who blind could use a computer without any difficulties. People could spend their time by talking with the computer when they are lonely. Computer will be provide advices to the user when needed.

Saturday, January 23, 2010
ඉල්ලාගෙන ස්පෑම් ගැනීම.
මම හොඳට දැකපු දෙයක් තමයි අපේ සමහරු තමන්ගෙ ඊමේල් ගිණුමට ස්පෑම් ඊමේල් ගෙන්වා ගන්නෙ ඉල්ලලාමයි කියලා. මේ සඳහා හේතු වන ක්‍රම දෙකක් පිළිබඳව මම ප්‍රකාශ කලත් තවත් ක්‍රම රැසක් තිබෙනවා.
ඊමේල් forward කිරීම.
ගොඩක්දෙනා ලස්සන පින්තූර එකතු කරන්න හරිම කැමතියි. ඒ වගේම තමන්කැමති පින්තුර වලට අනිත් අයත් කැමති ඇති කියලා හිතලා තමන් දන්න අයටත් ඒ ඊමේල් එක යවනවා. මෙතනදි තමයි කට්ටිය බෙදාහදාගෙන ඉල්ලාගෙන කන්නෙ . සාමාන්‍යයෙන් අපි යවන ඊමේල් එකක ලබන්නාගෙ ලිපිනය දාන්නෙ "to" තීරුවටයි. මෙතනදි අපිට ලිපින කීපයක් ලබාදෙන්නත් පුලුවනි. නමුත් එලෙස ලිපින කීපයක් ලබාදුන් විට අප යැවූ ලිපිය ලබන හැමෝටම අපවිසින් ලිපිය යැවූ හැම දෙනාගෙම ඊමේල් ලිපින දැකබලාගන්න පුලුවනි. එසේ වන්නේ අපි "to" තීරුවට දමන ලිපින සියල්ලම ලිපිය තුල පෙන්වන නිසායි. දැන් ඉතින් අපි 10 දෙනෙකුට ඊමේල් එකක් යැවුවානම් ඒ 10 දෙනාටම දෙනාගේම ලිපින පෙන්වනවා. ඉතින් ඒකෙ ඇති අවුලක් නෑනෙ කියලා සමහරු හිතයි. අපි හිතමු ලිපිය ලැබුණු 10 දෙනාගෙන් එක් අයෙක්වත් කලින් විදියටම ලිපිය තවත් අයට යවනවා කියලා. ඔය විදියටම දිගින් දිගටම එකම ලිපිය forward වෙවී යද්දි ලිපිය ලබපු හැම දෙනාගෙම ලිපින එම ලිපිය තුල අන්තර්ගත වෙන නිසා අන්තිමට ලිපිය ලබන කෙනෙකුට ලිපිය ආරම්භයේ සිටම ලැබුණු අයගේ ලිපින සියල්ලම දකින්න පුලුවනි. ඒ එක් අයෙක් ඊමේල් හරහා වෙළඳාම් කරන කෙනෙක් වුනොත් හරිම සතුටු වේවි. මොකද ඊමේල් ලිපින ගොඩක් ලැබෙන නිසා.(මට එක් වරක් ලැබුණු ඊමේල් ලිපියක අන්තර්ගතවුනේ 300x300 ප්‍රමාණයේ ඡායාරූපයක්. ඒකෙ තිබුන ලිපින ගණන්කරලා බැලුවාම ලිපින සංඛ්‍යාව 351යි.) ඒවගේ ලිපියක් ඊමේල් හරහා වෙළඳාම් කරන කෙනෙකුට ලැබුණාම ලැබුණ ලිපින සියල්ලටම අනවශ්‍ය ඊමේල් ලැබෙන්න පටන් ගන්නවා.
ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නෙ ගොඩක් දෙනෙකුට ලැබෙන විදියට ඊමේල් එකක් යවනවානම් "to" තීරුවට ඊමේල් ලිපින නොදමා "bcc" තීරුවට ඊමේල් ලිපින යෙදීමයි. මෙවිට ලිපිය එකවර ලබන කිසිම කෙනෙකුට අනෙක් අයගේ ලිපින පෙන්වන්නේ නෑ. එනම් ලිපිය ලබන කෙනා දකින්නෙ තමන්ගෙ ඊමේල් ලිපිනය පමණයි.
අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි වීම හා ඊමේල් ගිණුමේ මුරපදය අනවශ්‍ය වෙබ් අඩවි වලට ලබා දීම.
ඉල්ලාගෙන ස්පෑම් ගැනීම හා බෙදාහදාගන්න තවත් ක්‍රමයක් තමයි අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි වීම. බොහෝවිට මෙලෙස ලියාපදිංචි වන්නේ නොමිලේ ලබාදෙන සේවාවන් ලබා ගැනීමටයි. මෙවැනි වෙබ් අඩවි මුදල් සෙවීමට සාමාජිකයින්ගෙ ඊමේල් ලිපින විකිණම සිදු කරනවා. ලියාපදිංචි වන විට තමන් මෙවැනි අඩවියක ලියාපදිංචි වුණු බව තමන්ගෙ මිතුරන්ට දන්වන්න පහසු ක්‍රමයක් යොදා ගන්නව. එය තමයි තමන්ගෙ ඊමේල් ගිණුමෙ තිබෙන ලිපින සියල්ලම තමන්ගෙ ඊමේල් ගිණුමේ මුරපදයත් සමඟම ලබාදීම. මෙවිට ලිපින ලබාදුන් කෙනාගෙ නමින් ම ඔහුගේ/ඇයගේ ලිපින පොතේ තිබෙන සෑම ලිපිනයකටම ලිපි යවන්න වෙබ් අඩවියට හැකියාව ලැබෙනවා. මෙතැනින් නොනවතින වෙබ් අඩවියට එම ලිපින සියල්ලත් තමන්ගෙ දත්ත සමුදායට එකතු කර ගන්නවා වෙළඳාම් කිරීමට.
ඉතින් මේක නවත්තන්න නම් කරන්න තියෙන්නෙ අනවශ්‍ය වෙබ් අඩවි වල ලියාපදිංචි නොවීමයි.( ලියාපදිංචි වීමට තදබල උවමනාවක් තිබෙනවා නම් ලියාපදිංචි වූවාට කම්නැත.) නමුත් ලියාපදිංචි වන කිසිඳු අඩවියකට තමන්ගෙ ඊමේල් ගිණුමෙ මුරපදය ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේ නොමැති නම් වෙබ් අඩවි වල ලියාපදිංචි වීමට වෙනම ඊමේල් ගිණුමක් නිර්මාණය කර තබා ගැනීමෙන් හිතමිතුරන් ස්පෑම් කරදරයෙන් බේරා ගත හැක.

Information Technology,
අන්තර්ජාලය,
තාක්ෂණය
Tuesday, January 12, 2010
එයාටෙල් නුවරදි වැඩ පටන් අරන්...
මම අද දවස් ගානකට පස්සෙ නුවර ගියා. ගිහින් ගෙදර එන්න බස් එකකට නඟින්න ගුඩ්ෂෙඩ් එකට ආවාම මතක් වුණා රීචාර්ජ් කාඩ් එකක් ගන්න. ඉතින් මම ලඟපාත තිබුණු phone කඩයකට ගිහින් රීචාර්ජ් කාඩ් තියෙනවාද ඇහුවා. (ඉල්ලපු රීචාර්ජ් කාඩ් වර්ගය මෙතනට අදාල නැති වෙයි කියලායි මම වර්ගය සඳහන් නොකරන්නෙ) . එතන නෑ කිව්වම මම ඊළඟ කඩයටත් ඒ විදියට කඩවල් 5 කට විතරත් ගියා. ටික වෙලාවකින් මට පෙනුනා නුවර ගුඩ්ෂෙඩ් ගම්පොල බස් නවත්තන තැනින් පටන්ගන්න කඩවල් වල රතුපාට වැඩි වෙලා කියලා. ඉතින් මම තවත් ඉස්සරහට ගිහින් මුරුතලාව බස් නවත්තන තැනට යන්න කලින් මට අවශ්ය කාඩ්එකක් ගත්තා.
දැන් ඉතින් බස් එකට නගින්න ආපහු බස් එක ලඟට එන ගමන් කඩවල් වල වෙනස ගැන හොයලා බැලුවා. එතකොටයි මම දැක්කෙ කඩවල් වල නාම පුවරු ගොඩක් එයාටෙල් සමාගමින් ලබාදී ඇති බව.
අනෙක් සමාගම්වල දැන්වීම් තිබුණත් දැන් ගොඩක් අය විකුණන්නෙ එයාටෙල් විසින් සපයන දෑ විතරයි. දැන් කඩවල් කීපයක් විතරයි හැම ජංගම දුරකථන සමාගමකම කාඩ් විකුණන්නෙ. මෙතන මම සදහන් කරන ලද්දේ නුවර ගුඩ්ෂෙඩ් ගම්පොල බස් නවත්තන තැන සිට මුරුතලාව බස් නවත්තන තැන දක්වා තත්වයයි. අනික් තැන්වලත් මෙහෙමද දන්නෑ.
mama me dawas tike mage blog eke font awla hadaganna try karanawa. dan keepawathawakma font maaru kara.. man hithanawa me wathawe kalin thibunata wada awl wela penenawa kiyala..Sorry for the inconvenience and I'll try to solve it soon..
මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08

සමාජය
Sunday, January 10, 2010
gmail වලින් ඇත්තටම 7.5GB දෙනවාද?
මම http://gmail.com පාවිච්චි කරලා gmail ගිණුමට ඇතුල් වුනු ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි අපට ලැබෙන inbox ප්‍රමාණය දෙදහස් ගණනක ඉඳලා එක්වරම හත්දහස් ගණනකට වෙනස් වෙනවා. මෙය ඉතා ඉක්මනින් සිදුවන දෙයක් නිසා එය දැකීමටනම් අන්තර්ජාල සම්බන්ධතාව තරමක් අඩු වේගයකින් ක්‍රිරියාත්මක වන වේලාවක http://gmail.com හරහා username ,password යොදා gmail ගිණුමට ඇතුල් වී පරීක්ෂා කරන්න.
yahoo අසීමිත inbox ඉඩක් දීමට පටන් ගනිද්දී yahoo මගින් කීවේ වැඩි දෙනෙක් 100MB ට වඩා inbox පාවිච්චි නොකරන බැවින් ඔවුන්ට අසීමිත ධාරිතාවට සරිලන ලෙස තම දායක (server) පරිගණක වල ධාරිතාව වැඩිදියුණු කිරීමට අනවශ්‍ය බවයි. gmail භාවිතා කරන්නන් සඳහා 7.5 GB ලබාදුන්නත් එයින් 100MB ට වඩා inbox ඉඩ පාවිච්චි කරන්නේ එහෙමත් අයෙක් බැවින් gmail සඳහාද මෙය අදාල කරගෙන ඇති බවයි මගේ අදහස..
මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08
yahoo අසීමිත inbox ඉඩක් දීමට පටන් ගනිද්දී yahoo මගින් කීවේ වැඩි දෙනෙක් 100MB ට වඩා inbox පාවිච්චි නොකරන බැවින් ඔවුන්ට අසීමිත ධාරිතාවට සරිලන ලෙස තම දායක (server) පරිගණක වල ධාරිතාව වැඩිදියුණු කිරීමට අනවශ්‍ය බවයි. gmail භාවිතා කරන්නන් සඳහා 7.5 GB ලබාදුන්නත් එයින් 100MB ට වඩා inbox ඉඩ පාවිච්චි කරන්නේ එහෙමත් අයෙක් බැවින් gmail සඳහාද මෙය අදාල කරගෙන ඇති බවයි මගේ අදහස..
මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Sunday, January 10, 2010
වර්ගීකරණය :
Information Technology,
අන්තර්ජාලය
Sunday, January 3, 2010
opera MINI භාවිතා කර සිංහල කියවමු.
ජංගම දුරකථනය භාවිතාකර අන්තර්ජාලය තුල සැරිසරන විට සමහර අවස්ථාවලදී ඔබට සිංහලෙන් ලියැවුණු වෙබ් පිටු කියවීමට අවශ්ය වන්නට ඇතුවාට සැක නැත. ඒ සඳහා ඔබේ ජංගම දුරකථනයතුල සිංහල භාෂාව පිහිටුවා තිබිය යුතු වේ. නමුත් එයට සමහර ජංගම දුරකථන සහය දක්වන්නේ නැත.
ඊට පහසු විසඳුමක් operaMINI web-browser එක මගින් සපයා දී ඇත. එනම් operaMINI භාවිතා කර සිංහලෙන් ලියැවුණු වෙබ් පිටු කියවීමේදී සිංහල අකුරු ජංගම දුරකථනයතුල දී render කිරීම වෙනුවට ඔවුන්ගේ server එකක් තුලදී render කිරීමයි. එනම්මෙහිදී ජංගම දුරකථනයට එන සිංහල අකුරු ඔවුන්ගේ server එකක් තුලදී render කර ඡායාරූප ලෙස ජංගම දුරකථනයට එවීමයි. මෙවිට කිසිඳු අපහසුවක් නැතිව ජංගම දුරකථනය හරහා කියවීමට හැක.
නමුත් මෙවිට භාවිතා වන දත්ත ප්රමාණය තරමක් විශාල අගයක් ගන්නා බැවින් "සාමාන්‍ය ජංගම දුරකථන දත්ත ගාස්තු (standard GPRS data rates)" වලට යටත්ව අන්තර්ජාලය තුල සැරිසරන්නේ නම් ඔබේ ජංගම දුරකථනජාලය විසින් තරමක් විශාල මුදලක් අයකිරීමට ඉඩ ඇත.
ක්රමය.
(මෙම ලිපිය කලකට පෙර ඉංග්රිසි බසින් ජංගම දුරකථනය භාවිතාකර මවිසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයයි)
මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08
ඊට පහසු විසඳුමක් operaMINI web-browser එක මගින් සපයා දී ඇත. එනම් operaMINI භාවිතා කර සිංහලෙන් ලියැවුණු වෙබ් පිටු කියවීමේදී සිංහල අකුරු ජංගම දුරකථනයතුල දී render කිරීම වෙනුවට ඔවුන්ගේ server එකක් තුලදී render කිරීමයි. එනම්මෙහිදී ජංගම දුරකථනයට එන සිංහල අකුරු ඔවුන්ගේ server එකක් තුලදී render කර ඡායාරූප ලෙස ජංගම දුරකථනයට එවීමයි. මෙවිට කිසිඳු අපහසුවක් නැතිව ජංගම දුරකථනය හරහා කියවීමට හැක.
නමුත් මෙවිට භාවිතා වන දත්ත ප්රමාණය තරමක් විශාල අගයක් ගන්නා බැවින් "සාමාන්‍ය ජංගම දුරකථන දත්ත ගාස්තු (standard GPRS data rates)" වලට යටත්ව අන්තර්ජාලය තුල සැරිසරන්නේ නම් ඔබේ ජංගම දුරකථනජාලය විසින් තරමක් විශාල මුදලක් අයකිරීමට ඉඩ ඇත.
ක්රමය.
- ඔබේ ජංගම දුරකථනය තුල operaMINI web-browser එක පිහිටුවා ගන්න. මෙය opera වෙබ් අඩවියෙන් නොමිලේ බාගත කරගත හැක.
- operaMINI web-browser එක ක්රියාත්මක කර එහි "වෙබ් ලිපිනය (URL)" යොදන ස්ථානය (address bar) තුල about:config ලෙස සටහන් කර එවිට පෙන්වන වෙබ් පිටුවට යන්න.
- පහලින්ම ඇති "Use bitmap fonts for complex scripts" යන්න ට අදාල drop-down-list එකෙහි "no" වෙනුවට "yes" යොදා සුරක්ෂිත (save) කරන්න.
- මෙවිට එම වෙබ් පිටුව reload වනු ඇති අතර ඉන්පසුව ඔබ සිංහල බසින් ලියැවුණු වෙබ් පිටු කියවීමේදී සිංහල අකුරු දිස්වේ.
(මෙම ලිපිය කලකට පෙර ඉංග්රිසි බසින් ජංගම දුරකථනය භාවිතාකර මවිසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයයි)
මාගේ ලිපි වල සිංහල අකුරු වල කිසියම් දෝෂයක් ඇතැයි කීප දෙනෙක් ප්‍රකාශ කළ අතර එම දෝෂ පෙන්වාදීම පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරමි. දැන් එම දෝෂය දක්නට නැතැයි සිතන අතර එලෙස දෝෂයක් පෙනේනම් මා හට දන්වන මෙන් ඉල්ලා සිටිමි. 2010-04-08
ලියුවේ..
Roshanherath
කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ :
Sunday, January 03, 2010
වර්ගීකරණය :
අන්තර්ජාලය,
තාක්ෂණය
Subscribe to:
Posts (Atom)