tag:blogger.com,1999:blog-5820792173198842350.post6931556709004543185..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේRoshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5820792173198842350.post-89699107781463282452011-09-02T19:04:40.256+05:302011-09-02T19:04:40.256+05:30ස්තුතියි මිතුරනේ/මිතුරියනේ ප්රතිචාර වලට.
අපි කාල...ස්තුතියි මිතුරනේ/මිතුරියනේ ප්රතිචාර වලට. <br />අපි කාලෙන් කාලෙට හිතන විදිය වෙනස්වීමත් එක්ක අපිට නොලැබුනු දේ ගැන ආසාවක් ඇතිවීම ලැබුනුදේ එකාකාරී වෙද්දි නිරායාසයෙන්ම සිදුවන්නක් ...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-81875238938944584812011-09-01T00:57:30.375+05:302011-09-01T00:57:30.375+05:30එහෙම දැනෙනවත් ගෙදර ඉන්න වෙන්නේ නැති එක තමා දුක
ප....එහෙම දැනෙනවත් ගෙදර ඉන්න වෙන්නේ නැති එක තමා දුක<br /><br />ප.ලි : අනේ අනේ ඉස්සර නම් අපේ අඩවියටත් ඇවිත් ගියා මොනවා හරි කියලා.. දැන් ගෙදර ඉන්න නිසා වෙලාවක් නැතුව ඇති නේද???දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-6854897528896017382011-08-31T06:20:27.004+05:302011-08-31T06:20:27.004+05:30ඇයි අම්ම කිව්වද වෙලාවට ගාස්තුව ගෙවාපන්..නැත්තං පන්...ඇයි අම්ම කිව්වද වෙලාවට ගාස්තුව ගෙවාපන්..නැත්තං පන්නනවා කියල... :Dමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-14816183560818700382011-08-30T16:40:08.360+05:302011-08-30T16:40:08.360+05:30ඕක මටත් මාස දෙකකට උඩදි උනා. නිවාඩුවට ගෙදරම ඉන්නකොට...ඕක මටත් මාස දෙකකට උඩදි උනා. නිවාඩුවට ගෙදරම ඉන්නකොට එපා උනා.<br />කොහාට්ටවත් යන්න විදිහකුත් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-89146986373269062332011-08-30T09:48:56.228+05:302011-08-30T09:48:56.228+05:30හ්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත. මම දවස් 5ක් බෝඩිමේ ඉදලා ගෙ...හ්ම්ම්ම්ම් ඒක නම් ඇත්ත. මම දවස් 5ක් බෝඩිමේ ඉදලා ගෙදර එද්දි හිතෙන්නෙ ආපහු එන්න යනව කියලනෙ. ඉතින් දැන් බෝඩිම ගෙදර වෙලා ගෙදර බෝඩිම වෙලා!සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-19674586863378446222011-08-30T09:07:23.341+05:302011-08-30T09:07:23.341+05:30අප්පා ඒ පාර මොකද..නිවාඩු දවසට එලිය පහලියට යන්න.රවු...අප්පා ඒ පාර මොකද..නිවාඩු දවසට එලිය පහලියට යන්න.රවුමක් දාලා එන්න. එතකොට ඔය ගතිය ඇරිලා යයි...:DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-82312194952367638042011-08-30T08:29:27.878+05:302011-08-30T08:29:27.878+05:30ඇත්ත කතාව!ඇත්ත කතාව!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-75495831673048582312011-08-30T07:32:31.042+05:302011-08-30T07:32:31.042+05:30ඒව එහෙම තමා ටික දවසක් යනකංඒව එහෙම තමා ටික දවසක් යනකංAnonymousnoreply@blogger.com