tag:blogger.com,1999:blog-5820792173198842350.post691571663719954281..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): ලංකාවට මෙතරම් ගායකයින් හිඟද?Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5820792173198842350.post-25747695241995942582011-02-17T02:32:14.894+05:302011-02-17T02:32:14.894+05:30අද තියෙන ගායන තරඟ වැඩ සටහන් නරඹන කොට මට හිතුන දෙයක...අද තියෙන ගායන තරඟ වැඩ සටහන් නරඹන කොට මට හිතුන දෙයක් තමයි... හැමෝම ගායනා කරන්නේ 60 , 70 දශකයේ ගායකයින්ගෙ ගීත.
නව පරපුරේ ගායකයින්ගෙ ගීත ගායනා කරනවා අඩුයි. දන් හොඳ නිර්මාණ බිහි වෙනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.nihal gurusinghehttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-27585675467577456472011-02-06T06:37:30.386+05:302011-02-06T06:37:30.386+05:30@ගීත්. @priyan - මාධ්‍ය ආයතන වලට ඕනේ තමන්ගේම ගමනක්...@ගීත්. @priyan - මාධ්‍ය ආයතන වලට ඕනේ තමන්ගේම ගමනක් ගිහින් ආදායම සරු කරගන්නයි. දන්නවා ඇති නේ... සමහර නාලිකාවල ගීතයක් ප්‍රචාරය කරන්න ඒ නාලිකාව විසින් මුදල් අයකරනවා කියලා.

ෂෙහාන් ගැන කියනවානම් ෂාරුක් ගැන හීන බලපු අය කීපදෙනෙක්වත් අපේ රටේ කොල්ලෙක් ගැන හීන බලන්න පටන් ගත්තෙ ෂෙහාන් නිසායි. අනික ෂෙහාන් කරන නිර්මාණවල ලාංකීය ගතියක් තියෙනවා. සමහර ජනප්‍රිය කියන ගායක ගායිකාවන් කරන්නෙ සංගීතය හා තනුව වෙනත් ගීතයකින් උකහාගෙන ඒකට වචන ඔබ්බවලා ගායනා කරන එකයි. ඒකෙදි අපිට මැවෙන්නෙ මුල් නිර්මාණය මිසක් අලුත් නිර්මාණය නෙවි.

සමහර ඉංග්‍රිසි නාලිකා වලනම් ඉඳලා හිටලා හරි ගායකයාගේ නම ප්‍රචාරය කරනවාලු. ඒත් පදරචකයා හා තනු නිර්මාණකරු ගැන කියවෙන් නෑ. මම දන්න විදියට බටහිර ගීතවල උලුප්පා පෙන්වන්නෙ ගීතය ඉදිරිපත් කරන කෙනාවයි.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-80759274584454702482011-02-05T20:13:34.871+05:302011-02-05T20:13:34.871+05:30@ගීත් ගේ අදහසට මත් එකගයි .අනිත් හැම නවක ගායකයන්ටම ...@ගීත් ගේ අදහසට මත් එකගයි .අනිත් හැම නවක ගායකයන්ටම වඩා සුරේන්ද හා සෙහාන් මටත් හිතට අල්ලපු දෙන්නෙක් ..priyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-65547404617467011592011-02-05T15:17:18.929+05:302011-02-05T15:17:18.929+05:30කොච්චර වැඩසටහන් තිබුනත් තරුවක් කියන ලේබලයේ මට්ටමකට...කොච්චර වැඩසටහන් තිබුනත් තරුවක් කියන ලේබලයේ මට්ටමකට හරි ආවේ ෂෙහාන් විතරයි. ඒකත් උගේ සහජ දක්ෂතාවය මිසක් කාගෙවත් පිම්බීමක් නෙවෙයි. ඒකා කොච්චර ඉරිසියාකම් වලට ලක් උනත් ඌ එළියට ආවේ උගේම ස්වයං නිර්මාන වලින්.
ඊට අමතරව සුරේන්ද්රං පෙරේරා....සුරේන්ද්‍රව පේරේරා තරුවක් කියනවට වඩා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගායකයෙක් කියන්න පුළුවන් පුද්ගලයෙක්.
ආනිත් හැම චැනල් එකකින්ම ආපු සෑම වැඩසටහනකින්ම ආව සේරම තරු හාල් පාරු තරු තමයි.
මේච්චර ලවක් දෙවක් නැතිව පදුරු ගානේ ගායකයෝ හොයනවා. නමුත් අළුත් සංගීතඥයතුට අළුත් පද රචකයකුට ඉස්සරහට එන්න අවස්ථාවක් ඔය කවුරුවත් ඉඩ ප්‍ර ස්ථාවක් සලසලා දීලා තියෙනවද? අළුත් එකෙක් ගීතයක් රචනා කරගෙන ඔක මොකෙක්ට හරි දීලා ගායනා කර ගන්නත් උන්ට හත් අටපලකට වැදලා තව කුට්ටියකුත් දෙන්න ඕන. එහෙමත් කරලා බැරි වෙලාවකවත් ඕක හිට් උනොත් ලිපු එකාගේ නමවත් නැහැ. ගායනා කරපු එකා තමයි පොර. අනේ මන්දගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-11875926189320202942011-02-04T16:02:58.572+05:302011-02-04T16:02:58.572+05:30ඒක ඇත්ත තාරා...
කෙතරම් තරුවක් ලෙස උලුප්පවා පෙන්වු...ඒක ඇත්ත තාරා...
කෙතරම් තරුවක් ලෙස උලුප්පවා පෙන්වුවත් ක්ෂේත්රයේ රැඳී ඉන්න නම් කැපවීම හා දක්ෂතාවය තියෙන්න ඕනි. නැතිනම් වෙන්නෙ ටික කාලයකදී තමන් හිටපු මට්ටමටත් වඩා පහළ මට්ටමකට ඇද වැටීම..
බලන්න අද අපි කීයෙන් කී දෙනාද මාධ්‍යයෙන් ඇහෙන/දකින ගීතවල ගායකයා කවුද කියලා හොයලා බලන්නෙ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-49862651065256331162011-02-04T12:10:53.106+05:302011-02-04T12:10:53.106+05:30sms එකට රු 7ක් ගන්නවනෙ, 2ක් දුරකතන ආයතනයට. 5ක් මාධ...sms එකට රු 7ක් ගන්නවනෙ, 2ක් දුරකතන ආයතනයට. 5ක් මාධ්‍ය ආයතනයට. මේක තමයි ප්‍රෝඩාව. ගායන ලෝකයට ගෙනත් දානවා කියලා අහින්සක ජීවිත අතරමන් කරනවා.බොරුවට වර්ණනා කරලා මෙලෝ රහක් නැති උනත් තරුවක් කියලා හිතන්න පොලඹවනවා. හුඟ දෙනෙක් තමන්ගේ ඉගෙනීම, රස්සාව විතරක් නෙමෙයි ප්‍රේමය පවා අමතක කරලා reality tv show එකට කැපවෙලා වැඩ කරනවා. අන්තිමට ලද දෙයක් නෑ. ගායන ලෝකයටත් අලුත් සින්දු කාරයෙක් අව මිසක් ගායකයෙක් අවා වෙන්නෙ නෑ. මේක තමයි නොදකින පැත්ත...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.com