tag:blogger.com,1999:blog-5820792173198842350.post6038832237503332445..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5820792173198842350.post-61843305069456322132012-07-07T08:31:24.731+05:302012-07-07T08:31:24.731+05:30ඒකනෙ..ඒකනෙ..ඒකනෙ..ඒකනෙ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-28996774362516835982012-07-07T08:30:42.821+05:302012-07-07T08:30:42.821+05:30නුවරඑලියෙ යන්න වෙනවා කියලා මම කීවෙ මිස්.. හරියටම න...නුවරඑලියෙ යන්න වෙනවා කියලා මම කීවෙ මිස්.. හරියටම නියමිත දවසට සති 2කට පස්සෙ මට නුවරඑලිය ශාඛාවට යන්න වුනා.. සතියම නුවරඑලියෙ නැවතිලා ඉන්නවා.. සඳුදා උදේ ගිහින් සිකුරාදා රෑ ගෙදර එනවා.. කොළඔ යනවා එනවා වගේ නෙවි මිස්.. වාඩිවෙලා නිදාගෙන ආවත් ඇඟට මාර අමාරුවක් දැනෙන්නෙ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-8381676729975712062012-07-07T08:27:46.710+05:302012-07-07T08:27:46.710+05:30මොනවා කරන්නද කියන්නෙ දැන් පටන්ගත්තා උදේවරුෙව සෙනග ...මොනවා කරන්නද කියන්නෙ දැන් පටන්ගත්තා උදේවරුෙව සෙනග අඩු වෙලාවට නැගිටලා ඇවිදින්න.. එතකොටවත් ඇඟට වෙනසක් දැනෙන නිසා..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-28448907287093410502012-07-07T08:26:02.652+05:302012-07-07T08:26:02.652+05:30ඇත්ත. අපේ රැකියාවෙ හැටියට ශාඛාෙවන් ශාඛාවට කටයුතු ස...ඇත්ත. අපේ රැකියාවෙ හැටියට ශාඛාෙවන් ශාඛාවට කටයුතු සිදුවෙන්නෙ වෙනස්ම විදියකට.. ඒවාට හුරු වෙන්න නම් පුලුවනි.. ඒත් පුද්ගලික ජීවිතේ නැතිවෙනඑකට නම් මම හරිම අකැමතියි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-80550681761205945032012-07-07T08:23:11.373+05:302012-07-07T08:23:11.373+05:30රැකියාවක් අවශ්‍ය වුනත් අපේ ජීවිතේ පලමුතැන දෙන්න ඕන...රැකියාවක් අවශ්‍ය වුනත් අපේ ජීවිතේ පලමුතැන දෙන්න ඕන අපට මිසක් රැකියාවට නෙවි කියලායි මම හිතන්නෙ.. මොකද රැකියාවක් කරන්න නම් "මම" සතුටින් සැහැල්ලුවෙන් නිරෝගීව ඉන්න වෙනවා..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-31099735918147325832012-07-07T08:18:47.781+05:302012-07-07T08:18:47.781+05:30@මධුරංග @නදී @නිසුපා. හුරුවීමත් ඒකාකාරී වීමත් එක්...@මධුරංග @නදී @නිසුපා. හුරුවීමත් ඒකාකාරී වීමත් එක්ක මේ ගතිය නැති වේවි නේද? ඒත් බාහිර ජීවිතේ..?
@ඇනෝ.. ඒකනෙව..
@ජීවිතේමල්.. දැන් නුවරඑළියෙ මිස්.. වැඩ වැඩියි..

ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-55274647362991240722012-07-04T11:44:54.014+05:302012-07-04T11:44:54.014+05:30හ්ම්.... ඕක නම් සහතික ඇත්ත. මොනවා කරන්නද??හ්ම්.... ඕක නම් සහතික ඇත්ත. මොනවා කරන්නද??Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-17257755617033724482012-07-03T23:19:19.760+05:302012-07-03T23:19:19.760+05:30දැන් කොහෙද වැඩ ??දැන් කොහෙද වැඩ ??ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-17230570055489575402012-07-03T19:03:53.252+05:302012-07-03T19:03:53.252+05:30ඔයාට කියන්ඩ මල්ලි මමත් ඔහොම තමා උදේ 6ට වැඩට යන්ඩ ග...ඔයාට කියන්ඩ මල්ලි මමත් ඔහොම තමා උදේ 6ට වැඩට යන්ඩ ගෙදරින් යනව හවස 6ත් පහුවෙලා ගෙදර එනව.සෙනසුරාදත් යනව උදේම කැම්පස්.ඉරිදා විතරයි හුස්මක් කටක් ගන්ඩ තියෙන්නෙ.මටත් වෙලාවකට එපා වෙනව මොනව කරන්නද ඒත්.

පුරුදු උනාම හරියයි ටිකක්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-75263733742429518052012-07-03T18:15:22.917+05:302012-07-03T18:15:22.917+05:30පව් වැඩේ මචංපව් වැඩේ මචංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-33640910221916575692012-07-03T16:51:07.640+05:302012-07-03T16:51:07.640+05:30ඒක හරි.
මොන දේ තිබුනත් තමන්ගේ නිදහස නැත්නම් වැඩක් ...ඒක හරි.
මොන දේ තිබුනත් තමන්ගේ නිදහස නැත්නම් වැඩක් තියේවි යෑ.
හැබැයි මට නම් හිතෙන්නේ ටික දවසක් යනකොට ඔය ජීවිතේට හුරු වේවි.
මල්ලිට කියන්ඩ මාත් වැඩට යනවා කියලා කියන්නේ ට්‍රිප් එකක් යනවා වගේ. දැන් නම් ඒ ට්‍රිප් එකට හොදටම හුරු වෙලා ඉන්නේ. හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com