tag:blogger.com,1999:blog-5820792173198842350.post435901019158544422..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකයRoshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5820792173198842350.post-7424592952973616652014-07-08T13:50:37.053+05:302014-07-08T13:50:37.053+05:30කෝ මේ කොමෙන්ටු
කෝ මේ කොමෙන්ටු
Anonymoushttps://www.blogger.com/profile/07629791428577181064noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-78882645103588854472014-04-08T18:06:05.069+05:302014-04-08T18:06:05.069+05:30කියල වැඩක් නෑ රොෂාන්.ඒ වෙලාවට හිතට එන දේවල් නම්! ඇ...කියල වැඩක් නෑ රොෂාන්.ඒ වෙලාවට හිතට එන දේවල් නම්! ඇයි මංදා ලංකාවේ සමහර මාතලීලා ඔය තරම් මන්ද මානසික.:/තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-1273101914397461232014-03-29T20:16:05.951+05:302014-03-29T20:16:05.951+05:30ලියමු ලියමු. සෑම් ගේ කතාව අපේ ස්ටාෆ් එකේත් ප්‍රිය...ලියමු ලියමු. සෑම් ගේ කතාව අපේ ස්ටාෆ් එකේත් ප්‍රියතම බ්ලොග් එකක්.

බ්ලොග් රෝලේ අවුලක් තියෙනවා වගෙයි මගෙත්. බලමු හදා ගනිමු. සමහර බ්ලොග් පෙන්වන්නෙ නෑ නෙව අප්ඩේට් වුනාමRoshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-87599732519783386102014-03-29T20:13:52.031+05:302014-03-29T20:13:52.031+05:30සාමාන්‍යයෙන් නිතරම රාත්‍රි ගමන්වාරවල යෙදෙන රියැදුර...සාමාන්‍යයෙන් නිතරම රාත්‍රි ගමන්වාරවල යෙදෙන රියැදුරන් හෙඩ් එක ඩිම් කරනවාමයි. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-20479037710799102572014-03-29T20:12:48.440+05:302014-03-29T20:12:48.440+05:30හ්ම්ම්...හ්ම්ම්...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-45003337933120014812014-03-26T21:44:29.447+05:302014-03-26T21:44:29.447+05:30අද බාප්පලා එක්ක මාර ආතල් එකක් ගත්ත. ඒක පස්සෙ ලියමි...අද බාප්පලා එක්ක මාර ආතල් එකක් ගත්ත. ඒක පස්සෙ ලියමි..

බොලාගේ බ්ලොග ෆලෝ කර ඇත්තේය. නමුත් මාගේ බ්ලොග් රෝලේ අප්ඩේට් නෙවේ.. :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-47487950692099610512014-03-26T13:11:56.323+05:302014-03-26T13:11:56.323+05:30හෙඩ් ලයිට් ඩිම් කරන්නෙම නැත්තෙ ගොඩක් වෙලාවට බස් කා...හෙඩ් ලයිට් ඩිම් කරන්නෙම නැත්තෙ ගොඩක් වෙලාවට බස් කාරයො..
ඒ වෙලාවට ඉතිං ස්ලෝ කරනවා..Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-63511165464335602982014-03-24T13:07:56.354+05:302014-03-24T13:07:56.354+05:30හ්ම්ම්..හ්ම්ම්ම්හ්ම්ම්..හ්ම්ම්ම්සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-2807458044314190832014-03-24T08:37:42.800+05:302014-03-24T08:37:42.800+05:30@ඇනෝ. තුම්පනේ උනත් නොවුනත් පාරෙ යද්දි හැමෝටම එක වි...@ඇනෝ. තුම්පනේ උනත් නොවුනත් පාරෙ යද්දි හැමෝටම එක විදියට සලකන්න ඕන..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-63036515810876275472014-03-24T08:36:37.594+05:302014-03-24T08:36:37.594+05:30@itnishantha ඇත්ත. අපිට දැනෙන අමාරුව ඒ අයටත් දෙන්න...@itnishantha ඇත්ත. අපිට දැනෙන අමාරුව ඒ අයටත් දෙන්න ඕන. සමහරු ඉස්සරහ වාහනේ දැක්කම ලයිට් ඩිම් කරලා ඒ වෙලාවෙම හෙඩ් එක දානවා. අනික් වාහනේ කෙනා ඩිම් කරගෙන ඇස් දෙකත් ඩිම් කරන් යනවා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-37941515571138000422014-03-24T08:33:55.945+05:302014-03-24T08:33:55.945+05:30ඒත් ඉතින් ඊළඟ වංගුවේ අනික් ටීම් එක ඉඳලා රාජකාරියට ...ඒත් ඉතින් ඊළඟ වංගුවේ අනික් ටීම් එක ඉඳලා රාජකාරියට බාදා කිරීම කියලා ලියනවා නේද? ඒත් එක්කෙනෙක් හරි බේරා ගැනීමට හැකි වීම ගැන සංතෝසයක් දැනෙනවා ඒ ගැන දැනුම් දුන්නම.
ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියලා දැනගත්තම කඩඉරිවලත් ඉස්සර කරන්නෙ නෑ නෙ ගොඩක් අය.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-50390395867503078382014-03-24T08:30:52.982+05:302014-03-24T08:30:52.982+05:30ඇත්ත. පව් අසරණ දෙමව්පියෝ...ඇත්ත. පව් අසරණ දෙමව්පියෝ...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-67047953901217587292014-03-24T08:29:37.708+05:302014-03-24T08:29:37.708+05:30වැඩ වැඩියි කියන්නෙ නැතිව සතුටින් වැඩ කරාවි. ඔප්පු ...වැඩ වැඩියි කියන්නෙ නැතිව සතුටින් වැඩ කරාවි. ඔප්පු කරන්න බෑ නෙ ඩිම්කරාද නැද්ද කියලා..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-57642801230974713692014-03-23T18:45:56.464+05:302014-03-23T18:45:56.464+05:30ඇයි ඇනෝ එහෙම කියන්නේ. මුනටම අල්ලලා දුන්නහම අපිට දැ...ඇයි ඇනෝ එහෙම කියන්නේ. මුනටම අල්ලලා දුන්නහම අපිට දැනෙන අමාරුව උටත් දැනෙන්න. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-32894233959825887582014-03-23T14:58:40.350+05:302014-03-23T14:58:40.350+05:30අපොයි මෙහෙමත් ගොන්කමක්!.ගහේ අත්ත උඩ වාඩිවෙලා ඒ අත්...අපොයි මෙහෙමත් ගොන්කමක්!.ගහේ අත්ත උඩ වාඩිවෙලා ඒ අත්තම කැපුවා වගේ.තුම්පනේ මිනිස්සුවත් ඔහොම වැඩ කරන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-79645143450129991732014-03-23T10:46:22.465+05:302014-03-23T10:46:22.465+05:30උඹට කියන්න බං මමයි මගේ යාළුවෙකුයි කාලයක් හැමදාම වැ...උඹට කියන්න බං මමයි මගේ යාළුවෙකුයි කාලයක් හැමදාම වැඩට ගියේ බයික් වල. කිට්ටුව වැඩ හින්දා බයික් දෙකක පෙට්‍රල් පුච්චන්නේ නැතිව දෙන්න මාරුවෙන් මාරුවට එක බයික් එකක තමා ගියේ. රෑ වැඩ ඇරිලා එනකොට කීප වතාවක් හප්පෙනත් ගියා ඔය මඟුල් හෙඩ් ලයිට් කතන්දරේ නිසා. පස්සේ අපි සාර්ථක විසඳුමක් හොයා ගත්තා. අපේ තාත්තා රට ඉඳන් එද්දී ගෙනාවා පොඩි ටෝච් එකක් පට්ට එලිය. පිටිපස්සේ ඉන්න එකා ඕකත් අරන් තමා යන්නේ ඩිම් කරන්නේ නැති උන්ට දෙනවා නිකන් සොරි වෙන්න. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-13878480339664598872014-03-23T06:51:17.663+05:302014-03-23T06:51:17.663+05:30මමනම් බාප්පලා ගැන අතිශයින් අනුකම්පා කරමි....වාහන න...මමනම් බාප්පලා ගැන අතිශයින් අනුකම්පා කරමි....වාහන නවත්තමින් මහත් සේ වෙහෙසෙන ඔවුන්ගේ අතිශය විඩාබර රාජකාරි දිවියට මඳ හෝ සහනයක් දෙනු කැමැත්තෙමි... දිවා රෑ නොබලා හෙඩ් ලයිට් දල්වමින් හා නිවමින්,, බාප්පලා මහත් අසරණව රාජකාරි කරන්නා වූ බවත් ඔවුන්ට බාධා නොකරන ලෙසත් අනෙක් රියදුරන්ට සංඥා කරන්නට මා පෙළඹී ඇත්තේ ඔවුන් කෙරෙහි උපන් මේ සානුකම්පිත හැඟීමෙනි....ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-10160150025344052014-03-22T21:49:25.221+05:302014-03-22T21:49:25.221+05:30බාප්පලා කුලී කාරයෝ වගේ වෙලාවකට. කුලියක් ලැබෙනකල් ඉ...බාප්පලා කුලී කාරයෝ වගේ වෙලාවකට. කුලියක් ලැබෙනකල් ඉන්නවා වගේ. අනේ මුන්දලාගේ අහිංසක දෙමවුපියෝ බැණුම් අහන එක ගැනයි දුක. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-3804685676609872692014-03-22T20:06:04.151+05:302014-03-22T20:06:04.151+05:30පවු අසරණ බාප්පලට වැඩ වැඩි වෙනවා. මේවා ජාතික අපරාධ....පවු අසරණ බාප්පලට වැඩ වැඩි වෙනවා. මේවා ජාතික අපරාධ. ;))චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com