tag:blogger.com,1999:blog-5820792173198842350.post3845721838794246329..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): දැන් මට වඩා මංගැන දන්නවා ඇති ගුගල්.Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5820792173198842350.post-8050932448595434382011-09-24T05:58:39.485+05:302011-09-24T05:58:39.485+05:30බලන් යද්දි අපි හැමෝම ගුගල් මත රඳාපවතිනවානේ...
ස්තු...බලන් යද්දි අපි හැමෝම ගුගල් මත රඳාපවතිනවානේ...<br />ස්තුතියි ප්රතිචාර වලට යාලුවනේ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-38811099255910936412011-09-21T16:05:06.121+05:302011-09-21T16:05:06.121+05:30මටත් ඉතින් ඔච්චර තමා . . . . google සරණං ගච්චාමි ....මටත් ඉතින් ඔච්චර තමා . . . . google සරණං ගච්චාමි . . . .Shyamin Ayeshhttps://www.blogger.com/profile/07339497144228871813noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-58193515137782977972011-09-20T03:38:39.201+05:302011-09-20T03:38:39.201+05:30මටත් හිතෙන්නේ අපි ගූගල් මත රඳා පවතිනවා වැඩියි කියල...මටත් හිතෙන්නේ අපි ගූගල් මත රඳා පවතිනවා වැඩියි කියලා තමයි. ගූගල් අපි ගැන දන්න තරම ගැන හිතනකොට බයත් හිතෙනවා :Oසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-38065381194690529502011-09-20T00:20:41.035+05:302011-09-20T00:20:41.035+05:30ගුගල් සරණං ගච්චාමි......... හැමදාම කියවෙන සිල් පදය...ගුගල් සරණං ගච්චාමි......... හැමදාම කියවෙන සිල් පදයක්දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-88685678112757971312011-09-19T14:42:06.246+05:302011-09-19T14:42:06.246+05:30ඔය දේම මට හිතුණෙ මෙහෙම. වෙළඳ වාසි අරභයා නෙවෙයි මේ ...ඔය දේම මට හිතුණෙ මෙහෙම. වෙළඳ වාසි අරභයා නෙවෙයි මේ දාන්නෙ. ඒ නිසා උඹට මුදල් ගෙවන්න වෙන්නෙත් නෑ හොඳේ... ;-)<br /><br />http://living.hartstuff.com/2011/08/after-googlization.htmlhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-51138650772911210022011-09-19T10:55:36.069+05:302011-09-19T10:55:36.069+05:30ගූගලයට පින්..නැවතනැවත අපි අතරම ඔබ උපදීවා...ගූගලයට පින්..නැවතනැවත අපි අතරම ඔබ උපදීවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-41469024639812898262011-09-19T09:55:09.866+05:302011-09-19T09:55:09.866+05:30අපේ පැත්තේ කට්ටිය සර්ච් කරනවා වෙනුවට කියන්නේ ගූගල්...අපේ පැත්තේ කට්ටිය සර්ච් කරනවා වෙනුවට කියන්නේ ගූගල් කරනවා කියලා. මේල් එකවුන්ට් එකට ලොග් වෙනවට කියන්නේ ජීමේල් බලනවා කියලා. ඒතරමටම ගූගල් අපිට සම්බන්ධයි !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-2912722873469540792011-09-19T09:21:08.534+05:302011-09-19T09:21:08.534+05:30ගූගල් දෙය්යන්ට පින්සිද්දවේවා!!!ගූගල් දෙය්යන්ට පින්සිද්දවේවා!!!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-24385137223863357972011-09-18T22:00:40.086+05:302011-09-18T22:00:40.086+05:30ඔබගේ දවසද මගේ දවසට සමානය!ඔබගේ දවසද මගේ දවසට සමානය!Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.com