Pages

Thursday, January 9, 2020

ටවුමෙ මදාවියා

තමන්ගෙ පාඩුවෙ බිස්නස් එකක් කරගෙන ඉන්න මිනිහෙක්ට ටවුමෙ මදාවියෙක් බිස්නස් එක කරගන්න දෙන්නෙ නැතිව කෝචෝක් කරනවා. එතැනින් නවතින්නෙ නැති ඒකා බිස්නස්කාරයාට ගහනවා. ඉවසීමෙ සීමාව පැනපු බිස්නස්කාරයා මදාවියාට අල්ලන් ගහනවා.

ගුටිකාපු මදාවියා "ඕකා ආවදෙන්කො අතනින් මෙහාට, මේක මගේ වැයික්කිය ඩෝ. ඕකා ටොයිලට් යන්නත් ඕන මගෙන් අවසර අරගෙනයි" කියලා පොරටෝක් දෙනවා.