මට හිතුන දේ, හිතෙන දේ, ඒ වගේම මම දුටුව දේ, මට හිතෙන විදියට ලියන තැන
හරියට හරි... හඳුනාගත් වගකීම යුතුකම අනාගතය පැහැදිලි කරනවා පමණක් නෙමෙයි...යා යුතු මග පෙන්වමින්, මනා ජවයක් දෙනවා හිතට ....
@ජීවිතේමල් said... ඇත්ත. තමන්ගේ වගකීම් යුතුකම් හඳුනා ගත් විට තමන් කරන්නේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න හොඳින් වැටහෙනවා. එබැවින් ජීවිතය සරල වෙනවා.ස්තුතියි ප්රතිචාරයට..
හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා. හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න. ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.
හරියට හරි... හඳුනාගත් වගකීම යුතුකම අනාගතය පැහැදිලි කරනවා පමණක් නෙමෙයි...යා යුතු මග පෙන්වමින්, මනා ජවයක් දෙනවා හිතට ....
ReplyDelete@ජීවිතේමල් said...
ReplyDeleteඇත්ත. තමන්ගේ වගකීම් යුතුකම් හඳුනා ගත් විට තමන් කරන්නේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන්න හොඳින් වැටහෙනවා. එබැවින් ජීවිතය සරල වෙනවා.
ස්තුතියි ප්රතිචාරයට..