විටෙක සුන්දර ය
විටෙක අසුන්දර ය
නමුත්
සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද
අසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද
හරිහැටි හඳුනාගත නොහැක
ඉතින්
කිමද අපි
ජීවිතය
සුන්දර යැයි කියා
උදම් අනනුයේ?
ජීවිතය
අසුන්දර යැයි කියා
දුක් වනුයේ?
2010-04-16
rh
සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද
ReplyDeleteඅසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද වටිනාකමක් නැත.....
සමනලීට නම් හිතෙන්නේ එහෙමයි......
හිතට හිතෙන සේම හැම දේම හොඳින් සිද්ද වෙන මොහොතක අපට හිතෙන්නේ ජීවිතය සුන්දරයි කියා. ඒ අයුරින්ම නොපැවතී , ඉන් වෙනසක් වන විට ජීවිතය තුල දුක ඇති වෙනව.. මේ සම්මිශ්රනය අපි මැරෙන තුරාවටම තියෙනව ජීවිතේ. මේ තත්ව දෙකම උපේක්ෂාවෙන් විඳ දරා ගැනීම නම් උතුම් ශක්තියක්..
ReplyDelete@punchisamanalee said...
ReplyDeleteඔව් ඒක ඇත්ත.. සුන්දරත්වය අසුන්දරත්වය කියන දෙකම එකිනෙකට බද්ධ වී තියෙනවා. ඒ දෙක වෙන් වෙනවා කියන්නෙ ඒ දෙකෙන්ම වැඩක් නෑ කියන එකයි..
@ජීවිතේමල් said...
ඇත්ත.
උපේක්ෂාව නොමැති විට දරාගැනීමේ හැකියාව නැති/අඩු වෙනවා
@punchisamanalee said... @ජීවිතේමල් said...
ස්තුතියි ප්රතිචාර වලට..
ඔබට සුබ දවසක්..
නැව ගිලුනත් බෑන් චූන් කියල හිටියහම ඉවරයි නේද?
ReplyDeleteකිව්වත් වගේ අසුන්දර දේවල් නොතිබුනා නම් සුන්දර දේවල් වල සුන්දරත්වය දැනෙයි ද . . ?
ReplyDelete@හසිත ජයසූරිය said...
ReplyDeleteඒකත් නරක නෑ. හික්ස්
දුකා said...
මම හිතන්නෙ නම් කවදාවත් දැනෙන්නෙ නෑ.. කියලයි..
@හසිත ජයසූරිය said... @දුකා said...
ස්තුතියි ප්රතිචාර වලට..
ඔබට සුබ දවසක්..
aththa.
ReplyDelete@madhushika kaushalya said...
ReplyDeleteස්තුතියි ප්රතිචාරයට
ඔබට සුබ දවසක්..
සුන්දරත්වයෙන් තොරව අසුන්දරත්වයද
ReplyDeleteඅසුන්දරත්වයෙන් තොරව සුන්දරත්වයද
හරිහැටි හඳුනාගත නොහැක
සහතික ඇත්ත කතාවක්...ලස්සන කවියක්...
@තාරා
ReplyDeleteස්තුතියි පැමිණ ප්රතචාර දැක්වුවාට...