tag:blogger.com,1999:blog-5820792173198842350.post8728428231474152908..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් භාවිතයේ දී අත්සනට හිමි තැන...Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5820792173198842350.post-76565357382768576582013-07-07T07:45:14.260+05:302013-07-07T07:45:14.260+05:30ඇත්ත. ඒත් අත්සන්කරලා කාඩ් එක තියා ගන්න එක ගනුදෙනුක...ඇත්ත. ඒත් අත්සන්කරලා කාඩ් එක තියා ගන්න එක ගනුදෙනුකරුගේ වගකීමක්.<br />කාඩ්පත පිටුපස අත්සන යොදන තීරුව අසල AUTHORIZED SIGNATURE- NOT VALID UNLESS SIGNED කියලා සඳහනකුත් තියෙනවා..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-53669479122227133842013-07-07T07:41:56.557+05:302013-07-07T07:41:56.557+05:30අපි නම් දැන් කාඩ්පත දෙන්නෙ නියම හිමිකරුගේ අත්සන ලබ...අපි නම් දැන් කාඩ්පත දෙන්නෙ නියම හිමිකරුගේ අත්සන ලබාගෙන එ්ක ගිනුමේ අත්සන සමඟ සසඳා බලලායි. ගිනුම හිමිකරුගේ ලියුමක් තිබුණොත් එහි දන්වා තියෙන කෙනාට කාඩ්පත දෙනවා අත්සන නොගෙන. ඒත් අපි ලිපියක් තියාගෙන කාඩ්පත දෙන අවස්ථා බොහොම අඩුයි. ක්‍රෙඩිට්කාඩ් නම් දැන් අපි ගනුදෙනුකරුගේ නිවසටම පාර්සල් කරලා යවනවා. ඒ නිසා අත්සන ගන්න විදියක් නෑ. නමුත් ඩෙබිට් කාඩ් පාර්සල් කරලා එවන්න කියලා ලිඛිත ලියවිල්ලක් නැත්නම් පින් අංකය විතරයි නිවසට යවන්නෙ.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-14626535581756715302013-07-07T07:40:17.984+05:302013-07-07T07:40:17.984+05:30Umba wage gon booruwek, umba danda own danne.Umba wage gon booruwek, umba danda own danne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-76483373647678392392013-07-07T07:36:36.919+05:302013-07-07T07:36:36.919+05:30චෝදනාව ආවෙ නුවර නගරසභාව ආසන්නයේ ඇති කඩයකදි වෙන්ටැ....චෝදනාව ආවෙ නුවර නගරසභාව ආසන්නයේ ඇති කඩයකදි වෙන්ටැ..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-16302175766024800902013-07-07T06:57:55.209+05:302013-07-07T06:57:55.209+05:30පළමුවරට ක්‍රෙඩිට් කාඩ් එක බැංකුවෙන් ගනිද්දි බැංකු ...පළමුවරට ක්‍රෙඩිට් කාඩ් එක බැංකුවෙන් ගනිද්දි බැංකු නිලධාරියා ඉදිරිපිටදිම අත්සන් කරවනවා. නමුත් එය අළුත් කිරීමේදී බොහෝවිට නව කාඩ්පත තැපෑලෙන් ගෙදරට එවන එක තමයි වෙන්නේ. ඒ වෙලාවට අපි අත්සන් කරනවාද නැද්ද යන්න ගැන බැංකුවට බලන්න පුළුවන්කමක් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-62887164396937978352013-07-07T04:01:02.345+05:302013-07-07T04:01:02.345+05:30//මට හිතුන දේ, හිතෙන දේ, ඒ වගේම මම දුටුව දේ, මට හි...//මට හිතුන දේ, හිතෙන දේ, ඒ වගේම මම දුටුව දේ, මට හිතෙන විදියට ලියන තැන//<br />ඔයාගේ ආදර්ශ පාඨය විදියටම, ගනුදෙනුකරුවෙක් වශයෙන් ඔයාට හිතෙන දේ කියලා තියෙන බව මම විශ්වාස කරනවා. ඇත්තටම මෙහෙමයි. බැංකුවක් තමන්ගේ ගනුදෙනු කරුගේ අත්සන සහතික කර ගන්නේ ගිණුම් වලින් මුදල් ගන්න තිබෙන පාස්පොතේ, නැත්නම් චෙක් වලට යොදන ආදර්ශ අත්සන. ක්‍රෙඩිට්/දෙබිට් කාඩ් වල මේක කරන විදිය වෙනස්. එතැනදී කරන්නේ නියම ගනුදෙනුකරුගේ අතට කාඩ්පත දෙන එක. අත්සන යෙදීම ගනුදෙනුකරුට පවරනවා. මොකද හිතන්න ගනුදෙනුකරු විදේශගතව ඉන්නවා කියලා එතකොට අත්සන එයාටම දා ගන්න කාඩ් එක යවන්න වෙනවා. දැන් කාලේ වෙළෙන්දෝ අත්සන බලනවා අඩුයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-20788426769324814042013-07-06T21:56:32.702+05:302013-07-06T21:56:32.702+05:30මම ඇඳුම් ගන්න ගියාම එහෙම ගොඩක් වෙලාවට ගෙවන්නේ ඩෙබි...මම ඇඳුම් ගන්න ගියාම එහෙම ගොඩක් වෙලාවට ගෙවන්නේ ඩෙබිට් කාඩ් එකෙන්. මගේ අත්සන ටිකක් දිගයි. සමහර කඩවල් වල අත්සන් කරන්න ගියාම කියනවා කෙටි අත්සනක් ගහලා දෙන්න කියලා. ඉතින් ඒ උපදෙස නිසා මාත් කෙටි අත්සන් ගැහුවා. දවසක් කොහේදී හරි ඔය කෙටි අත්සන නිසා චෝදනාවක් ආවා කාඩ් ඒක මගේ නෙවේ කියලා. එදා ඉඳන් මම කොච්චර වෙලා ගියත් කාඩ් එකේ ගහලා තියන මගේ දිග අත්සනම බිලෙත් ගහනවා Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.com