tag:blogger.com,1999:blog-5820792173198842350.post7881374098492236362..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): දෛවය ද ? උත්සාහය ද?Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5820792173198842350.post-9262140859993641202011-09-24T06:06:51.588+05:302011-09-24T06:06:51.588+05:30@සාතන් ඇත්ත. අපි ඕනවාට වඩා හොඳ වෙන්න ගියාම අපිව පා...@සාතන් ඇත්ත. අපි ඕනවාට වඩා හොඳ වෙන්න ගියාම අපිව පාගන්න බලන අයත් වැඩියි.. අර කතාවකුත් තියෙන්නෙ "නයා වුනත් තමන් නයා බව පෙන්නන්න පෙනේ පුප්පන්න ඕන. නැතිනම් නයා වුනාට වැඩක් නෑ" කියලා.

@ජීවිතේමල් ඇත්ත මිස්. අපිට ලැබෙන දේ උපේක්ෂාවෙන් දරාගන්න පුලුවන් වෙන්න ඕන. දැන් ටික දවසක ඉඳන් මම ඒ ක්රමේ අනුගමනය කරන්න ගත්තා. (අටලෝදහමින් කම්පා නොවීම)

@මධුරංග ඇත්ත. උත්සාහයෙන් දෛවය ජයගත් අය අනන්තවත් ඉන්නවා.

@කස්සා. වෙන්න පුලුවනි. ඒ වුනාට අපි මේ ලෝකයේදි නොකරපු දේකට විපාක විඳිනවා කියන්නෙ අපි හරියට දන්නෙ නෑ නෙ මොකක් නිසාද අපි මෙහෙම විපාක විඳින්නෙ කියලා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-7191585806937770202011-09-21T13:39:02.559+05:302011-09-21T13:39:02.559+05:30"වෙලාවකට හිතෙනවා පව්-පින් කියන දේ ඇත්තක් කියල..."වෙලාවකට හිතෙනවා පව්-පින් කියන දේ ඇත්තක් කියලා"
මෙක අපහු අමුතුවෙන් කියන්න ඔනෙද?හිතන්න දෙයක් නැ ඒක ඇත්ත තමා.අපි වගා කරන දේ තමා කවදහරි අපිට අස්වැන්න වෙන්නෙ.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-88640805241341972702011-09-21T12:51:47.538+05:302011-09-21T12:51:47.538+05:30දෛවය කිය කිය ඉන්නේ නැතුව උත්සහ වන්ත උනොත් දෛවය උනත...දෛවය කිය කිය ඉන්නේ නැතුව උත්සහ වන්ත උනොත් දෛවය උනත් වෙනස් කරගන්න පුලුවං බං.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-73695025813931326952011-09-21T08:48:17.136+05:302011-09-21T08:48:17.136+05:30පොඩියක් හිතන විදිය වෙනස් කලොත් ????
ගෙවුන හැම දව...පොඩියක් හිතන විදිය වෙනස් කලොත් ????

ගෙවුන හැම දවසක්ම ජීවිතේට ජීවත්වීම පිලිබඳ අලුත් අත්දැකීමක් එකතු වුනා කියා හිතන්න.

එලඹෙන්න යන දවසට සතුට විතරක් පතන්න එපා. එආ අතාත්විකයි. අපි හොයන ලල්ල ලා ෆෑන්ටසි සතුට අපිට කවදාවත් ලැබෙන්නෙ නෑ. ඒක පතන එක නිසයි හිත වේදනාවට පත් වෙන්නේ.

සතුට බලාපොරොත්තු නොවී , දුක පිලිබඳ බියෙන් සෑලෙන්නෙ නෑතුව , ඔය දෙක අතර මෑද ඉන්න බලන්න....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-613574559309515622011-09-20T21:19:19.187+05:302011-09-20T21:19:19.187+05:30මොන දෛවයක්ද බන්... ගේම ඉල්ලන ඕන එකෙක්ට (ග්රහයෝ, ප...මොන දෛවයක්ද බන්... ගේම ඉල්ලන ඕන එකෙක්ට (ග්රහයෝ, ප්රශ්න කියන උන්ට) හොඳ පයින් පාරක් ගහගෙන උඹේ ටාගට් එකට පලයන්... උඹ හිතපු විදිහටම මේ මාසෙ ජීවිතේ සතුටුදායකම මාසෙ කරගන්න බැරි වෙන එකක් නෑ... :)

සුභ පැතුම් මිත්රයා !....සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com