tag:blogger.com,1999:blog-5820792173198842350.post6105651319987269853..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): සමාජයට උවමනා නිසා කරදුන් කසාදය....Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5820792173198842350.post-20013054524426488472010-04-15T12:48:26.072+05:302010-04-15T12:48:26.072+05:30@දුකා
දුකා අයියේ.. "ළමයි ඉස්කෝලේ එක්ක යනකොට අ...@දුකා
දුකා අයියේ.. "ළමයි ඉස්කෝලේ එක්ක යනකොට අපි වයසක අය උනොත් අනිත් ළමයි අපේ ළමයට හිනා වෙයි සීයා / ආච්චී එක්ක ද අවේ" නියම පරාර්ථකාමිත්වය...
දරුවන්/බිරිඳ පෝෂණය කරන්න බැරිව කසාද බඳින එක මහා අපරාධයක්..
ස්තුතියි ප්රතිචාරයට..
ඔබට සුබ දවසක්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-1521331290157095212010-04-15T10:07:23.670+05:302010-04-15T10:07:23.670+05:30නියමයි මල්ලී නියම පෝස්ට් එකක් . .
ඇත්ත කෙනෙක් තමන...නියමයි මල්ලී නියම පෝස්ට් එකක් . .

ඇත්ත කෙනෙක් තමන් විහින්ම විවාහ ජීවිතේ වගකීම් දරන්න සූදානම් කියලා පිලිගන්න කම් තව කෙනෙකුගේ ජීවිතයක් එක්ක සෙලල්ම් කරන්න දෙමාපියන්ට ඉඩ දෙන්න නරකයි.

බටහිර රටවල අය වයස 40 පැන්නම විවාහ වෙලා දරුවෝ හදන්නෙ. අපේ අය හරි හමන් රැකියාවක් නැති වුනත් කසාද බැඳල දරුවෝ හදනවා "ළමයි ඉස්කෝලේ එක්ක යනකොට අපි වයසක අය උනොත් අනිත් ළමයි අපේ ළමයට හිනා වෙයි සීයා / ආච්චී එක්ක ද අවේ" කියලා . . මාර පරාර්ථකාමීයි . . . .!!

ඒත් ළමයට අනෙක් අය හිනා වෙන එක ගැන විතරයි. එතනින් එහා ළමයින්ටයි බිරිඳටයි යුතුකම් ඉටු කරන එක ගැන කිසි කතාවක් නෑ . . .

@ජීවිතේමල් !
මේක පිරිමින්ට විතරක් නෙමෙයි සමහර ගෑනු අයත් ඉන්නවා අම්මලා මැරෙන්න කලින් නිදහස් වෙන්න කියලා ගෙදරින් පිටකරලා කාට හරි බන්දලා දෙනවා.

බැඳපු දවසේ ඉඳන් මිනිහව කන්න හදන ගෑනුත් ඉන්න බව අමතක කරන්න එපා නගේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-13781909632642721322010-04-13T19:20:19.047+05:302010-04-13T19:20:19.047+05:30මේ සමාජය මේවා තේරුම් ගන්නකොට ජීවිත කීයක් දුකට පත් ...මේ සමාජය මේවා තේරුම් ගන්නකොට ජීවිත කීයක් දුකට පත් වේවිද?
මේ ලිපියට තවත් කොටසක් එකතු කරන්න තියෙනවා වෙනස්ම ආකාරයක. ඒක මට කාලය ලැබෙන විදියට අලුත් ලිපියක් ලෙස දමන්න බලාපොරොත්තු වෙනවා...
@sameerausa said... @ජීවිතේමල් said... ස්තුතියි ප්රතිචාර වලට...
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට...!Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-10692817535142476562010-04-13T18:30:40.704+05:302010-04-13T18:30:40.704+05:30රොෂාන් සහ සමීර, ඔබ හරියටම හරි.. එයින් වන්නේ අහිංසක...රොෂාන් සහ සමීර, ඔබ හරියටම හරි.. එයින් වන්නේ අහිංසක ගැහැනියක්, ජීවිතේ රසය දන්නා මිනිසෙකු පැතූ ගැහැනියක් අකලට මිලිනව යන මලක් බවට පත් වීම.. දෙමාපියනි.. දී ගන්නට බැරුව සිටින, මොකෙක් හෝ කරේ එල්ලන්න බලා ඉන්න තම පුතාට දුවට ඒ වගේම පරාණයක් හොයා දෙන්න...ඒ වගේ නොවෙන, නියම දැක්මක්, රහක් ඇති වටිනා ජීවිතයක් නාස්ති නොකර...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-91924909373204528842010-04-13T14:31:35.327+05:302010-04-13T14:31:35.327+05:30ඉතාම වලංගු තර්කයක්... විවාහයක් ඕනෑ නැති කෙනෙක්ට බල...ඉතාම වලංගු තර්කයක්... විවාහයක් ඕනෑ නැති කෙනෙක්ට බලෙන් විවාහයක් කර දීම, විවාහයේ අනෙක් පැත්තෙ ඉන්න කෙනාට කරන ලොකු අසාධාරණයක්...
දෙදෙනාටම අවශයනම් මිස, වෙන කාගෙත් උවමනාවට වත්, සමාජයට බයේ වත් විවාහ වීම කළයුතු නැහැ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-38793927914562092122010-04-13T14:29:57.702+05:302010-04-13T14:29:57.702+05:30ඉතාම වලංගු තර්කයක්... විවාහයක් ඕනෑ නැති කෙනෙක්ට බල...ඉතාම වලංගු තර්කයක්... විවාහයක් ඕනෑ නැති කෙනෙක්ට බලෙන් විවාහයක් කර දීම, විවාහයේ අනෙක් පැත්තෙ ඉන්න කෙනාට කරන ලොකු අසාධාරණයක්...
දෙදෙනාටම අවශයනම් මිස, වෙන කාගෙත් උවමනාවට වත්, සමාජයට බයේ වත් විවාහ වීම කළයුතු නැහැ...Anonymousnoreply@blogger.com