tag:blogger.com,1999:blog-5820792173198842350.post5465748785693412589..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): හයිවේ නැති අපේ ජීවිතේ. පාරට moving barriers සමඟ නව මංතීරුවක්. Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5820792173198842350.post-65530677229464642072014-04-19T07:48:22.037+05:302014-04-19T07:48:22.037+05:30වාහන කොච්චර වැඩි වුනත් හරියාකාරව ඒවා හසුරුවනවානම් ...වාහන කොච්චර වැඩි වුනත් හරියාකාරව ඒවා හසුරුවනවානම් යම් තරමකට තදබදය අඩු වෙනවා. බලන්න තියෙද්දි ඇම්බියුලන්ස් එකක් ආවාම ඒ පිටිපස්සෙ වාහන කීයක් එනවාද කියලා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-6626056100935624192014-04-19T07:45:27.388+05:302014-04-19T07:45:27.388+05:30අපේ පැත්තෙන් ඡන්දෙ දිනපු අයටත් අපිව මතක් වෙන්නෙ ඊ...අපේ පැත්තෙන් ඡන්දෙ දිනපු අයටත් අපිව මතක් වෙන්නෙ ඊළඟ ඡන්දෙටනෙ. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-42152134911301449582014-04-19T07:43:31.487+05:302014-04-19T07:43:31.487+05:30කොළඹ සංවර්ධනේ මට නම් දැකලාම එපා වෙලා. මොකද ට්‍රැෆි...කොළඹ සංවර්ධනේ මට නම් දැකලාම එපා වෙලා. මොකද ට්‍රැෆික් වැඩි වෙලා. පාරෙ ගත කරන කාලෙ වැඩි වෙලා. Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-44405131873441290102014-04-14T07:11:51.804+05:302014-04-14T07:11:51.804+05:30ගොඩක් වෙලාවට කොළඹ තමයි සංවර්ධනය කරන්නේ. අනේක් පලාත...ගොඩක් වෙලාවට කොළඹ තමයි සංවර්ධනය කරන්නේ. අනේක් පලාත් වල ජීවත් වෙන්ඩ ඕන කරන අවම පහසුකම් ටිකවත් නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-39122014609729152982014-04-13T20:15:21.325+05:302014-04-13T20:15:21.325+05:30කොළඹ තියන සංවර්ධනය වෙනත් පැතිවලට ගෙනියන්න ඕනේ. කු...කොළඹ තියන සංවර්ධනය වෙනත් පැතිවලට ගෙනියන්න ඕනේ. කුරුණෑගල , දඹුල්ල, පොලොන්නරුව, ඇඹිලිපිටිය වගේ පැතිවලට මීට වැඩිය සංවර්ධන කටයුතු ගෙනියන්න ඕනේ. විශේෂයෙන් මේ පැතිවල තියන පාසල්, රෝහල්, පොද්ගලික අංශයේ ව්‍යාපාර දියුණු කරන්න ඕනේ. කොහෙද ඉතින් මහින්ද ලොක්කට හම්බන්තොටයි, කොළඹයි විතරනේ පෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-164938090760237992014-04-13T09:14:52.137+05:302014-04-13T09:14:52.137+05:30මමනම් හිතන්නෙ කොළඹ නගරයේ පාරවල් වල හසුරුවන්න පුලුව...මමනම් හිතන්නෙ කොළඹ නගරයේ පාරවල් වල හසුරුවන්න පුලුවන් වාහන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වාහන පාරවල් වලට එකතු වෙනවා. අද කාලෙ තරුණ ජෝඩුවක් උත්සාහ කරන්නෙ කෝමහරි අපිට කියලා වාහනයක් මිලදී ගන්න. ඉතිං වාහන සංඛ්‍යාව වැඩිවන තරමට පාරවල් ලොකු කරන්න ගියොත් නගරයක් නිර්මාණය කරන්න අපහසුයි. ඒ නිසා මහජනයා පොදු ප්‍රවාහන ක්‍රමවලට ආකර්ශණය වන විදියෙ අලුත් වැඩපිලිවෙලවල් අවශ්‍ය වේවි. විශේෂයෙන් දුම්රිය සේවයය ආකර්ශණිය විදියට ශක්තිමත් කරන්න පුලුවන් නම් හොදයිAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com