tag:blogger.com,1999:blog-5820792173198842350.post2685321038147103484..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...Roshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5820792173198842350.post-81594493919937291272013-02-17T16:39:54.932+05:302013-02-17T16:39:54.932+05:30අපෝ.. දැනටම මුදල් එපා වෙලා තියෙන්නෙ. පොඩිකාලෙ දෙමව...අපෝ.. දැනටම මුදල් එපා වෙලා තියෙන්නෙ. පොඩිකාලෙ දෙමව්පියො කීව සල්ලි පාගන්න එපා. විසි කරන්න එපා කියලා. ඒ වුනාට දැන් යට තට්ටුවෙ ඉඳලා උඩ තට්ටුවට බැල්කනිය හරහා සල්ලි පියාඔන්නෙ ලක්ෂ ගණන් වලින්.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-20721539244812650812012-10-14T23:49:04.164+05:302012-10-14T23:49:04.164+05:30ජීවත්වෙන්නෙ මුදල් හොයන අරමුණින් නෙමෙයි කියලා හරියට...ජීවත්වෙන්නෙ මුදල් හොයන අරමුණින් නෙමෙයි කියලා හරියට ම හරියට වැටහෙන්නෙ,
කැමති ඕනෑම දෙයක් ගන්න මිල දී ගන්න තරම් මුදල් කන්දරාවක් හිමි වූ දාට,
එදාටයි දකින්නෙ මිල දී ගතහැකි වස්තූන් මොන තරම් හිස් දේවල් ද කියලා!!!

ඕක ඇත්ත ද බොරු ද බලන්න, මිල දී ගන්නට හැකි ඕනෑම දෙයක වැය දරන්නට හැකි තරම් මුදල් කන්දරාවකට හිමිකම් කියලා බලන්න :DAruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-89710133919807833322012-08-11T06:42:23.363+05:302012-08-11T06:42:23.363+05:30මුදල් එක්ක ජීවිතේ හැඩගස්වනඑක නම් හරිම අමාරු දෙයක් ...මුදල් එක්ක ජීවිතේ හැඩගස්වනඑක නම් හරිම අමාරු දෙයක් නේද අයියේ..
අපි අතේ මුදල් වැඩිපුර ගැවසෙනවානම් අපි ඒ මුදල්වලට සරිලන විදියට ජීවත් වෙන්න හුරු වේවි. ඒ වගේම අඩුවෙන් මුදල් ලැබෙනකොටත් ඒ මුදලට හරියන්න ජීවත් වේවි. ඒ වුනාට අපි අනික් අයගේ මුදල් වියදම් කිරීම් දැකලා ඒ විදියට ජීවත් වෙන්න පටන් ගත්තොත් එතැනදි ජීවත් වෙන්න වෙන්නෙ මුදල් හොයන්නයි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-65194391114594233932012-08-11T06:38:34.252+05:302012-08-11T06:38:34.252+05:30හ්ම්ම්...හ්ම්ම්...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-57974901348138269912012-08-11T06:37:54.473+05:302012-08-11T06:37:54.473+05:30සල්ලි කියන දේත් එක්ක ජීවිතේ සැහැල්ලුව කියනදේ නැතිව...සල්ලි කියන දේත් එක්ක ජීවිතේ සැහැල්ලුව කියනදේ නැතිවෙන්න පුලුවනි නේද?Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-36185798413766393812012-08-11T06:36:38.528+05:302012-08-11T06:36:38.528+05:30මොන වගේ අඩුවක්ද දන්නෑ නේද?මොන වගේ අඩුවක්ද දන්නෑ නේද?Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-26802961518027538912012-08-11T06:35:19.418+05:302012-08-11T06:35:19.418+05:30වැඩි වෙනසක් නෑ යාලුවා.. හැම දේම නැතත් බොහොමයක් දේව...වැඩි වෙනසක් නෑ යාලුවා.. හැම දේම නැතත් බොහොමයක් දේවල් බැලන්ස් කරන් යනවා දැන්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-54747229993693242742012-08-07T20:47:46.639+05:302012-08-07T20:47:46.639+05:30ඇත්ත බවනම් ඇත්ත - ඒත් මේ කියන්නේ මේ වචන වල හරිම තේ...ඇත්ත බවනම් ඇත්ත - ඒත් මේ කියන්නේ මේ වචන වල හරිම තේරුම දැනගෙනද?
මේ කියන තරම්ම සරලද මේ කාරණය?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-23132703184143933692012-08-06T23:09:51.980+05:302012-08-06T23:09:51.980+05:30හ්ම්ම්..ඇත්ත!හ්ම්ම්..ඇත්ත!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-72913513664642749892012-08-06T10:27:34.118+05:302012-08-06T10:27:34.118+05:30සම්පූර්ණ ඇත්ත! සල්ලි හොයන්න ජීවත් නොවී ජීවත් වෙන්න...සම්පූර්ණ ඇත්ත! සල්ලි හොයන්න ජීවත් නොවී ජීවත් වෙන්න ඕන ප්රමාණයට සල්ලි හොයන්නත්, නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්නත් පුරුදු වෙන්න ඕනගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-43302893698819637122012-08-06T04:46:16.247+05:302012-08-06T04:46:16.247+05:30කතාව නම් සහතික ඇත්ත, නමුත් මොකක් හරි අඩුවක් තියෙනව...කතාව නම් සහතික ඇත්ත, නමුත් මොකක් හරි අඩුවක් තියෙනව වගේDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-26977090925423118482012-08-05T21:45:58.745+05:302012-08-05T21:45:58.745+05:30කොහොමද මචං රස්සාවේ වැඩ කටයුතු එහෙම. ඒවා ටික බැලන්ස...කොහොමද මචං රස්සාවේ වැඩ කටයුතු එහෙම. ඒවා ටික බැලන්ස් කරගෙන යනවද. දැන් නම් ඒ ජීවිතේට හුරු වෙලත් ඇති...
කාලෙකින් හම්බ වෙච්ච මිතුරගේ විස්තර ටිකක් දැනගන්ඩත් ආසයි..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-4521273427047999502012-08-05T21:44:07.076+05:302012-08-05T21:44:07.076+05:30ඒක හරි මචං...
ජීවිතයේ සතුට කියන දේ සල්ලි වලට ගන්ඩ ...ඒක හරි මචං...
ජීවිතයේ සතුට කියන දේ සල්ලි වලට ගන්ඩ බෑ.. ඒ නිසා ඒක නැති කරගන්ඩ හොද නෑ.
ඒත් එක්කම ජීවිතේ සතුට අතෑරලා සල්ලිම හොයන්ඩ හොදත් නෑ..සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com