tag:blogger.com,1999:blog-5820792173198842350.post1720647839488409947..comments2024-01-24T14:41:42.843+05:30Comments on රොෂාන් (roshan): වෙන්ව යන්නට කාලයයි මේ. ඉතින් අපි සමුගනිමුRoshanherathhttp://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5820792173198842350.post-15618351050515821522011-07-23T00:34:12.940+05:302011-07-23T00:34:12.940+05:30ඇයි ඉතින් දෙගිඩියාවක්.. ගිණුම වහලම දැම්මනම් ඉවරනේ....ඇයි ඉතින් දෙගිඩියාවක්.. ගිණුම වහලම දැම්මනම් ඉවරනේ... මටත් ඔය විකාරේ තිත්තම වෙලා ගිනුමත් එක්කම වහලා දැම්ම.. මෙලෝ රහක් නැති මල විකාරයක්... ඕව හොඳයි සීනිබෝල කෙල්ලෝ, කොල්ලන්ට..Sennanoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-27363915347771873982011-05-21T09:13:47.081+05:302011-05-21T09:13:47.081+05:30ඈ ... කෑම නැතුව හිටියා වගේ වෙයිද?ඈ ... කෑම නැතුව හිටියා වගේ වෙයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-47571368102412086302011-04-03T10:59:37.477+05:302011-04-03T10:59:37.477+05:30මගේ සුභපැතුම් සහෝ..... හැබැයි ප්රතිපත්ති කඩන්නේ න...මගේ සුභපැතුම් සහෝ..... හැබැයි ප්රතිපත්ති කඩන්නේ නැතුව දිගටම රකින්න ඕනා....<br /><br />මමත් 2011 ලබන කොට හිතා ගත්තා මූනුපොත ඕනෙ නෑ කියලා.... මම තාම ලොග් වුනේ නෑ...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-70381720984491944062011-03-12T16:08:35.702+05:302011-03-12T16:08:35.702+05:30මුහුණු පොතෙන් සමු ගත්ත එක නම් ගොඩක් හොදයි. මොකද ඕක...මුහුණු පොතෙන් සමු ගත්ත එක නම් ගොඩක් හොදයි. මොකද ඕකෙන් කාලේ කනවා මිසක් වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-9416906078797281852011-03-08T09:45:41.781+05:302011-03-08T09:45:41.781+05:30ඔය රෙද්ද මාත් වහල දැම්මා.. වැඩක් නැ සහෝ.. කාලෙ කන ...ඔය රෙද්ද මාත් වහල දැම්මා.. වැඩක් නැ සහෝ.. කාලෙ කන එක විතරයි.. මෙලෝ රහක් නෑ අන්තිමට.. මූනු පොතෙන් යාලුවො ඇසුරු කරල වැඩක් නෑ අඩුම කෝල් එකක් හරි නැත්තං වලක් හරි බහින්න ඕන.. නිකන් චැට් කර කර කරන කෝලං හොදයි ගෙවල්වල නිකන්ම නිකන් ඉන්න ගෑනුන්න්ටයි ඒ වගේ පිරිමින්ටයි.. නියම කොල්ලො කෙල්ලෝ මූනුපොතේ නිකං පීචං වෙන්නෙ නෑ.. සමාජය ආශ්රය කරන්න ඕන සමාජයට බැහැල මිසක් කම්පියුටරයක් ඉස්සරහ දවසම ඉදගෙන නෙවෙයි..Sudarshanahttp://sudill12.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5820792173198842350.post-83436361755338905402011-02-19T09:14:21.779+05:302011-02-19T09:14:21.779+05:30ඔව් මූනුපොත ටික කාලෙකට ඉස්සෙල්ල මගේ දවසම කාල දැම්ම...ඔව් මූනුපොත ටික කාලෙකට ඉස්සෙල්ල මගේ දවසම කාල දැම්මා ඒකේ තියෙන games ගහ ගහ ඉදලම. පස්සේ හොද වෙලාවට අපේ ආයතනය කාටවත් වැඩකරන වෙලාවට ඒකට යන්න බැරි විදියට block කරා.දැන් හවස 4 න් පස්සේ තමයි යන්න පුළුවන්.සත්සමුදුරhttps://www.blogger.com/profile/15699065499174908507noreply@blogger.com